1. nidarsha91

    "Last Christmas" is a beautiful movie.. 👏

    Is it worth braw?
  2. nidarsha91

    අල්ලපු ඉඩමේ එකාට ගේමක් දෙන්න ඕන.

    යාළු ඔය වැඩේ කරගන්න තරම් කපටි වෙච්ච මිනිස්සුන්ට අවසානෙට ප්‍රැක්ටිකලිම වෙච්ච උදාහරණ අපි ලඟත් තියෙනව. ඔය දේ කරවගන්න ඕනෙ ස්කිල් එකක් නෙමෙයි. තන්කිකරම කපටිකම. මොකද ඕකෙ සයිඩ් ඉෆ්ෆෙක්ට් එක මොකක්ද දන්නවද? බල්ලොත් එක්ක නිදා ගැනීමේ අවසාන ප්‍රතිඵලය මෙතනදිත් එනවා. මම අරක කරල දුන්නන්නෙ ඒ හින්ද මට මේ දේ කරල...
  3. nidarsha91

    අල්ලපු ඉඩමේ එකාට ගේමක් දෙන්න ඕන.

    ඉඟුරු දීල මිරිස් ගත්තට හපන් ඕක මචන්. ඊට පස්සෙ ඌ ලෝකම වාතයක් වෙනව. එතකොට නන් ඉතින් ඉල්ලන්නෙ මොකක්ද ඒක දෙන්න හිත හදාගෙන ඉන්න වෙනව
  4. nidarsha91

    සල්ලිද… නිදහසද..?

    We need another Option: 03 Both
  5. nidarsha91

    අල්ලපු ඉඩමේ එකාට ගේමක් දෙන්න ඕන.

    උඹ ඔක්කොම හරියටම කියවල තේරුම් අරගෙන තියෙනව. සතුටුයි. උඹ හරි මම වැරදී
  6. nidarsha91

    අල්ලපු ඉඩමේ එකාට ගේමක් දෙන්න ඕන.

    උඹ මුගෙ කතාව කියවල තියෙන්නෙත් බාගෙට නෙහ් මචන්. මුගෙ ඇපීල් වගයක් ඇතුලෙ තාම හිරවෙලා තියෙනව කියල මූම කියල තියෙනව උඩින් බලපන්. එතනදි මූ විශ්වාස කරනවලු ඒකට අරූගෙ සම්බන්ධයක් තියෙනවයි කියල. එතකොට ඌ කටින් බතල ඩයල් එකක්ද? මගෙ කතාවෙදිත් මම කිව්වෙ අනිසි විදියට බලය පාවිච්චි කරන මිනිස්සු ගැන. උන් එක්ක තමන්ගෙ...
  7. nidarsha91

    විවාහයta අත්සන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී "මම මෙම විවාහයට කැමති නැතැයි" පවසමින් මනාලිය හෝටලයෙන් පිටවී පෙම්වතා සමග කාර් එකක නැග පලායයි SL News

    ඒ බූට් එකට බැහැල හිතපන්. එතකොට තේරෙනව ඕක කොයිතරම් නම් අමාරු තත්වයක්ද කියල. මම කියන්නෙ මේ පොස්ට් එක ගැන නෙමෙයි. මම ඒක කියෙව්වෙවත් නෑ. මං කියන්නෙ පල්ලියකදි නං ඒ චාන්ස් එක දීල තියෙන්නෙ දෙන්නටම. මොකද මෙච්චර කාලයක් දෙගිඩියාවෙන් උන්න නං ඒකට ලැබෙන අවසාන අවස්තෑව මේ හින්ද. අපිට පේන්නෙ අපරාදෙනෙ සල්ලි අරක...
  8. nidarsha91

    විවාහයta අත්සන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී "මම මෙම විවාහයට කැමති නැතැයි" පවසමින් මනාලිය හෝටලයෙන් පිටවී පෙම්වතා සමග කාර් එකක නැග පලායයි SL News

    කොන්ද පන තියෙන කෙල්ලෙක්. පෝරුවෙදි නන් දන්නෙ නෑ. හැබැයි පල්ලියෙදි නං ඕක අහනව විශේෂෙන්ම - මෙහි ආවේ ඔබගේම ස්වකීය කැමැත්තෙන්ද කියල. එක එකාගෙ බලපෑමට ආව නං කෙලින්ම එතන්දි වැඩේ කැන්සල් කරන්න අයිතිය තියෙනව. නොගැළපෙන විවාහෙ හෙවණල්ලත් ඇද කරගෙන ජීවිත කාලෙම කෙලවගන්නවට වඩා වඩා ඕක හොඳයි
  9. nidarsha91

    අල්ලපු ඉඩමේ එකාට ගේමක් දෙන්න ඕන.

    කඩුවෙල වසනතගෙ මුදල් එකතු කරන ගෝලයෙක් මගෙන් ගේම ඉල්ලුව ගැමුණුපුරේ පටන් ගන්න තුම්මන් හන්දියෙදි. එදා මම උඹ කියනව වගේ ප්‍රායෝගීකව ඒ කවුද කියලත් නොදැන අත පය වනල ගේම ඉල්ලුව නං මේක කියන්න අද මම නෑ බන්. ඉඩම් අවුල් නං මට අදට නෑ. හැබැයි මතක තියාගනින් අපේ මහ ගෙවල් මහ මූදෙ ඉඳල 5කිලෝමීටර්ස් රේඩියස් ඇතුලෙ...
  10. nidarsha91

    කටු සහ බිකිනි 🦴🦴🦴👙👙😎😋

    පව් බං මොනව වුනත් කිරියෙ පාලු මකන අපේ එකෙක්නෙ. ඌට කෙලවිලා හින්ද ඔහොම හිටියට දවසක ගේමක් ගහයි බං දැන් බලපං දෙයියො මාකට්ප්ලේස් එකේ තරු ගහපු ඩයල් එකක් නෙහ්
  11. nidarsha91

    අල්ලපු ඉඩමේ එකාට ගේමක් දෙන්න ඕන.

    උඹ කියන විදයට ගේමක් දෙන්න පුලුවන් තමයි බං. ඊට ලේසි ක්‍රමත් තියෙනවා. ඒත් හිතපංකො ඕක සංසාර ණයක් කියල. මූ අරූව බයම කෙරුව කියමුකො. උගෙ තියෙන කනෙක්ෂනුත් දාල මුගෙ හරි මුගෙ පවුලෙ කෙනෙක්ගෙ හරි කකුලක් උඩින් වගේ වාහනයක් යැව්ව. නැත්තං පිහි පාරක් ඇරිය. හිතපංකො කෂේරුකාවට ඩැමේජ් කරවල එක්තැන් කෙරෙව්ව. මොකද...
  12. nidarsha91

    කටු සහ බිකිනි 🦴🦴🦴👙👙😎😋

    Bookfair awilla ara ara innawata wada karanna wada kochchara thiyenawada machan
  13. nidarsha91

    පුතාගෙ නෙක

    budusaranai
  14. nidarsha91

    කටු සහ බිකිනි 🦴🦴🦴👙👙😎😋

    ඉන්දරය උඹෙන් අහන්නමයි උන්නෙ. මේ පාර බුක්ෆෙයා එනවද උඹ? සෙට්වෙලා කයියක් ගහමුද?
  15. nidarsha91

    Galle Face Beach New Bridge | 2026

    Elaz lokka
  16. nidarsha91

    Galle Face Beach New Bridge | 2026

    Uba lankaawen epita ratawal keeyakatada gihin thiyenaadha?
  17. nidarsha91

    අල්ලපු ඉඩමේ එකාට ගේමක් දෙන්න ඕන.

    කිව්වට අහන්නෙම නැත්තන් මම නං අතගගා ඉන්නෙ නෑ මචන්. පොල්ලෙන් ගහන්න ඉතුරු කරන්නෙත් නෑ. ඒත් මෙතන එහෙම දෙයක් නෙමෙයිනෙ ලොක්කො. උඹේ හොඳටයි කියන්නෙ. නිකන් එහෙටයි මෙහෙටයි ගහගෙන කවද වෙනකන් ඕව විසඳන්නද මචන්? එක පාර වැනිශ් කරල දාල විසඳන්න තරම් දේකුත් නෙමෙයිනෙ. ඒ හින්ද ඌට පොර වෙන්න දීල හරි වැඩේ ගොඩින්ම අයින්...
  18. nidarsha91

    වැඩිපුරම ෆොටෝ දාන්නේ අසතුටෙන් ඉන්න මිනිස්සු

    ballekwath ganan ganne nAthuwa sAratama aathal ganna apita nan oewa gAna adhahasak nAa noone

    No contents