මන් දැක්ක වීඩියෝ එකක් ටික් ටොක් එකේ සර් කෙනෙක් ලංකාවෙ. ඒ මනුස්සය කියනව පිටරට අපේ උන් හොඳට හම්බ කරනවලු. හොඳට ඉගෙන ගත්ත අයලු. මේ සර් ක්ලාස් කරල ගෙදර ගියාම රෑට උන් කතා කරනවලු. එහෙම බැලුවම මේ සර්ටත් වයිෆ් කෙනෙක් දරුවෙක් නෑ. නැත්තන් දවසෙම ක්ලාස් වල හැමිනිල ගෙදර ගිහිල්ල වයිෆ්ට කතා නොකර වෙන එවුන්ගෙ...