අන්න දැක්කනෙ සහෝ.. ඔයා ආයේ ඔයා ලොක්කෝ පස්සෙ ගිහිං එයාලාගේ පවර්ස් අරං බොරුවට කෑ ගහනවා කියලා ඔප්පු කලා :lol: ඉකතිං තව මොනවා කියන්නද බං..
දේශපාලනේ කථාව නං මෙහෙමයි...
මුළු එළකිරියම , මං පවා ඔයාව අදුරන්නේ ආන්ඩුවට කඩේ යනවයි කියලා නේ නේද.. එහෙම නැතුව ඔයා වෙන මොනවා හරි දෙයක් මේකට කරලා නෑ නේ (බොරු...