1. Dinushasankalpa

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    සුබ අළුත් අවුරුද්දක් වේවා මිතුරනි !
  2. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    කන්න යනෝ බං.. උදේ ඉදං මේකේ... කෑම පිගං ගොඩ ගැහිලා මේසේ උඩ.. :sorry:
  3. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    අම්මටසිරි :lol: :shocked::shocked::shocked::lol:
  4. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    ප්‍රෝඩාකරයෝ එක්ක ජයපැන් බොනවට වඩා පැරදිලා හන්දියේ පොට් එකෙං කශියා 10ක ගහලා ගෙදර යනවා සැපයි මහත්තයෝ :cool::cool::lol:
  5. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    පාතාල ගේම් ගහලා සක්වල ගලෙං පැනලා වදුරන්ගෙං බන අහලා ජේතවනේට ගල් ගහපු උං එක්ක කඹ ඇදලා අපි මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක් මහත්තයෝ :cool::cool::lol:
  6. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    නොසැලී ඉදිරියට යනවා ? ආ ඔව්.. හැබැයි රෙදි නෑ නේද.. :shocked::lol::lol: සොරි.. අපි මැරෙන මිනිස්සු... අපිට හෘදසාක්කියක් තියෙනවා :cool: පැරදුනත් අපි වංචා කරන්නේ නෑ..! :cool::cool:
  7. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    ෆේක් නපුන්සකයින් යැයි කියා ගන්නා උං තමාගේ ඉමහත් විශ්වාසවන්ත චැට් රූම් එක ඇතුලේ දමාගෙන දැං කෑවෝ කෑවෝ යැයි කියනා කගවේන්නු ගේ ලෝං හැලී මස්තබාල්දු වෙයි
  8. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    ඔක්ටේන් අනූ පහ වර්ගයේ ඉස්තරම්ම පෙට්‍රල් ලීටරයක් සහ භාගයකින් පශ්චාතය පුරවා ගැනීමට අවැසි නම් වහාම යුනිකෝන් කණ්ඩායම අමතන්න... ගැනි තැබීම අප කණ්ඩායම විසින් සමාජ සේවයක් සේ සලකා නොමිලේ කර දෙනු ලැබේ :cool::cool:
  9. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    ඔබේ විශ්වාසය නැති වෙලාද ? කියන දේවල් සත පහකට මායිම් කරන්නේ නැද්ද ? අනිත් අය ලොකු තැන් වල වැජබෙද්දී.. පක්සය දිනවන්න දර දිය ඇද්ද ඔබ තනිවී ද ? එකම විසදුම අප පමණයි.... අපට සපෝට් කර ඔබේ ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙනා මහගු අවස්ථාවකට උරුමකම් කියන්න. ඔබේ දරු මුනුබුරන්ට පවා මහත් අභිමානයෙන් එළකිරියේ පය...
  10. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    බ්‍රා නෙවෙයි මං කිව්වේ යට එක :sorry: උඩ එක ගැලවිලා ගොඩක් කල් නේ උයාගෙ :sorry::sorry:
  11. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    මට හිනා යනවා ඌයි :lol::lol::lol::lol::lol::lol:
  12. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    දුන්නට කමක් නෑ දැනටත් බාගයක් ගැලවිලා ගිහිං තියෙන ඔයාගේ රෙද්ද අස්සෙං කූයියා කෙනිත්තුවා කියලා අඩාගෙන එන්න නං එපා පීස් :cool:
  13. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    ඇඩෙනවා නේ :lol::cool:
  14. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    අත අරින්ඩ එපා දිගටම ගේම ගහමු :cool:
  15. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    ඔබේ පොද වැස්ස වික්ටෝරියා ජලාඔය සේ වෙනස් කර ගන්න.. වරක් වෝට් කර වෙනස වටහා ගන්න
  16. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    :lol::lol: ස්කර්වියා තමා ඉන්නවා නං ඉන්නේ... දේශපාලනේ පැත්තෙං නං උඹට ගහන්න එකෙක් නෑ බං ලොවෙත් :cool::yes:

    No contents