1. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    එළ එළ බං.. අල්ලලා දාලා තරගේ කරගෙන යමු..:yes: අඩු ගානේ මේ පාර උඹ කිව්වේ නෑ නේ "ඒ ඉරෝසන් මං නේවේ වෙන එකෙක්.. මේක මාව අහුකරන්න හදපු උගුලක් කියලා " :cool::cool::cool:
  2. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    :sorry: :sorry: ගනං ගන්න එපා බං. අල්ලලා දාමු. ඔයිට වඩා නරක දේවල් කලිං වෙලා තියෙනවා නේ. හැම දේම කඹෙන් ම අමතක කරලා දාලා වැඩේ කරගෙන යමු :):) කඹේ ඇදලා අපි කිරිය දාලා යන්න යෑ.. දිගටම ඉන්න අය නේ.. :D
  3. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    :lol: මේ කඹ ඇදීමේ මූලිකම අරමුණ අළුත් අවුරුද්දේ හැමෝම හිනා වෙලා විනෝදෙං ඉන්න එක නං.. අන්න ඒක දැං පට්ටෙට ම ඉටු වෙනවා :cool: :lol:
  4. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    මරලා හරි ගන්න තිබ්බෙ කියපු මිනිස්සුනේ බං :lol:
  5. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    කුප්ප මිනිස්සු :lol:
  6. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    කවදා ඉදං ද සහෝ ඔයා මේකේ ඉන්නේ.. කවදා ඉදංද ඔයා ම අපිට මේකේ හැටි ගැන බණ කියන්නේ.. අන්තිමට ඔයාටමයි හැමිනෙන්නේ බ්‍රෝ... වැදි බන නේ බ්‍රො අපිට කියන්නෙ :sorry::sorry::(
  7. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    අර උඩම ලයින් එකේ තියෙන දුන්නේ නැති උංගේ රෙප් කපන එක වගේ ඒවද සහෝ...:lol::lol:
  8. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    :shocked::shocked: :shocked: :shocked: :shocked: යකෝ... මං දැන්නේ දැක්කේ.... එහෙම නං කවුරු හරි කාගේ හරි රෙප් කැපුවොත්.. ඒ කපලා තියෙන්නේ මේකේ නම තියෙන එකා තමයි ඈ.. :shocked: :lol::lol::lol:
  9. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    ඈ යකෝ... මෙච්චර වෙලා හොරෙං බලං ඉදලා ...තොපි එන්නේ කුප්ප ආතල් පටං ගද්දි නේද
  10. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    දුන්නා :cool::cool::yes::)
  11. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    හැම කිල්ලොටේම හුනු පොඩ්ඩක් හරි තියනව ගනන් ගන්න එප බ්‍රාහ් :lol:
  12. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    ටෝ්ක් වෙලා වෙන්දේසිම වෙච්ච බඩු රටටම දැනගන්න ලැබුනා ටිකකට කලිං :yes::lol:
  13. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    මෙවැනි ප්‍රෝඩාකාරයන්ට හසුවී ඔබේ විශ්වාසය බිදගෙන මේ අළුත් අවුරුද්දේ පසුතැවිලි නොවන්න.... දැන්ම අපේ පැත්තට ඇවිත් වෙන්න යන නව නිංගිරාවෙන් බේරෙන්න
  14. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    දැන්ම අපේ පැත්තට ඇවිත් වෙන්න යන නව නිංගිරාවෙන් බේරෙන්න :lol: කඹේ පැරදුනා වගේ නෙවේ නේ සහෝ රෙදි නැතුව යන්න උනාම :cool::lol::lol:
  15. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    අනේ නිකං යන්ට කුසුමාවතී යන්ට. ආයේ මොකෑ බොර දියක්. දැං සහසුද්දෙංම වෙච්ච දේ පේනවා නේ.. ආයේ රෙද්දක් ඇදං ද ආවෙ.. :lol::lol: වෙනදා ට නං හොර බොරු කරපුවා එළි වෙන්නේ පහුවෙනිදට.. අද කලිංම වැඩේ මාට්ටු :lol::lol: හූ........................
  16. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    ගනේමුල්ලේ එකා ටිකක් බිසී..කොත්තුවක් දානවා රෙස්ටූරන්ට් එකේ .. කරුණාකර පසුව අමතන්න :yes:
  17. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    ඒ මූනෙයි මේ මූනෙයි වැඩි වෙනසක් නෑ... බලලු ලවා කොස් ඇටයක් බෑව්වා වගෙ නෑ :shocked::lol::lol::lol:

    No contents