1. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    වෝට් කරපු පැත්ත අවුල් වගේද.. හා හා වෝට් කලා උනාට කමක් නෑ.. මේ පැත්තට එමු ! :cool:
  2. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    කාට හරි පොඩි මිස් ෆයර් එකක් වෙලා මේක කලිං අවුට් උනා මේ පාර.. වෙනදා නං ඕක වෙන්නේ කඹ ඇදලා ඉවර උනාම නේ.. දැං බලං ඉමුකෝ අපි :lol:
  3. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    :shocked::shocked: මොනවා :shocked::shocked: පෙනේද මුංගේ බොරු පොරොන්දු... තවත් කවර කථාද ? :lol::lol: බොරු කාරයන්ට රැවටෙන්න එපා
  4. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    එළිවැට එළිසමය ගලපා රහට .............ලියා... කදිමට සුන්දරය කියනා කවිය ................ඔයා.... ගැලපූ ප්‍රථම කවියෙන් හිත රැගෙන .........දයා.... සිංහල අවුරුද්ද කවියෙන් ඉතිර ...............ගියා...
  5. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    මේ සිංහල අවුරුද්දේ කඹ ගී අංක 1 මේ කඹ තරගෙට මං යන්ටයි හිතාන ඉන්නේ අපිට මනාපනං ඕනතරං නෑ පරදින්නේ එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ අනෙ චූටි නගේ... අනෙ චූටි නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ මගෙ රෙප් පවරෙක තව වැඩිකර ගන්නයි ඉන්නේ... එය රෙප් සීයක් කරලා තමයි මං නවතින්නේ.... ඒ රෙප් ඔක්කොම තොට දෙන්නයි...
  6. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    මේහ්.. කවියක් දෙක්ක කියලා කාරිය...djnick ප්‍රමුඛ Black stallons ට මනාපේ දෙන්න ඈ.... :cool:
  7. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    කඹයක්.. රැගෙන දෙදෙනෙක්.... අදින්න අරං ගියා..... දෙදෙනෙක්... අතැති කඹයක්... ‍කිරියේ කථා උනා...... :cool:
  8. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    දුන්නා. තව දෙන්නං හිටපං:cool:
  9. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    :sorry: මරනවා :(:(
  10. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    :yes: මොකක්ද කිව්වේ කියලා තේරුන්නෑ.. හැබැයි ඔව් ඇ
  11. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    djnick ප්‍රමුඛ Black stallons ට වෝට් කරලා මේ පෝස්ට් එක Quote කරන්න... රෙප් ලැබෙනු ඇත
  12. Dinushasankalpa

    සුබ අළුත් අවුරුද්දක් වේවා මචං. ආ හරි හරි අවුලක් නෑ :)

    සුබ අළුත් අවුරුද්දක් වේවා මචං. ආ හරි හරි අවුලක් නෑ :)
  13. Dinushasankalpa

    ලොක්කා වෝට් එක අපිට ඕනේ.. djnick ප්‍රමුඛ Black stallons

    ලොක්කා වෝට් එක අපිට ඕනේ.. djnick ප්‍රමුඛ Black stallons
  14. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    :no: අපේ දිව දෙකේ කථා නෑ. බලපං දැන්මම වෝට් එක දාලා ඉවරයි මම. නැව ගිලුනත් නැතත් කමක් නෑ . මේ නැව දාලා යන්නෑ.. මොකද අපි දන්නවා නෙව අවුරුදු ගානක එළකිරි කඹ ඉතිහාසයේ වෙච්ච කුජීත දේවල්. :lol:;)
  15. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    ඔයාට දැං මොකක්ද වෙන්න ඕනේ :cool:
  16. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    නැව ගිලෙයිද නැද්ද කියලා හෙට බලාගමු මචං
  17. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    ලබු ගෙඩියා මහතා කරුණාකර මට PM එකක් දමන්න :D
  18. Dinushasankalpa

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    ආප්පයක් කාලා වරෙං මයෙ අම්මා

    No contents