1. lasithh

    මට මාලිමාව ඇලර්ජික් වෙන්න හේතුව

    දැනුවත් කරාට ස්තුතියි. JVP එකට චන්දෙ දෙන්ඩ හිටියෙ මේක දැකල තීරනය කරා නාමල් සර් ට සහ පොහොට්ටුවට චන්දෙ දෙන්ඩ 😋
  2. lasithh

    බඩු යන්නෙ නෑ

    Bump
  3. lasithh

    ලේ වෑහෙන කතන්දරේ....

    මේක බිව්වම මොකද වෙන්නෙ බන්. උබ මොකක් හින්ද ද බොන්නෙ
  4. lasithh

    මීගමුව හොටෙල්

    මේවගෙ පට්ට ගනන් නෙ බන්
  5. lasithh

    මීගමුව හොටෙල්

    මීගමුවෙ කපල් එක්කට දවසක් ඉන්ඩ පුලුවන් මුහුද අයිනෙ තියෙන හොද හොටෙල් එකක් කියපන් .Room only 10,000/= වගේ ගන්ඩ පුලුවන් එකක්
  6. lasithh

    tinnitus හෙවත් කනේ ශබ්ද ඇතිවීම

    Tinnitus වලට හේතුවක් හෝ හොද කරන නිශ්චිත ක්‍රමයක් නෑ කියල තමා කියන්නෙ මචන්. මන් google search කරල සහ you tube බැලුව ඒ වගෙත් ඔය කියපු ටික තමා කියන්නෙ
  7. lasithh

    tinnitus හෙවත් කනේ ශබ්ද ඇතිවීම

    ඊයෙ hearing test එකක් කරා මචන් .ඒක නම් අවුලක් නෑ කිව්ව doctor .අර සද්දෙ නම් හොද කරන්ඩ බැරි වෙයි කිව්ව.
  8. lasithh

    Shaki Girl

    මටත් හිතුන මුන් luxury life ගත කරන්නෙ ඉතින් මොකක් කරල කියලද උබ හිතන්නෙ. ඒකට දාන් ප්‍රචාරන දැන්වීම් තමා ඔය ලීක් කියන්නෙ.
  9. lasithh

    tinnitus හෙවත් කනේ ශබ්ද ඇතිවීම

    පොරට තමා මං මුලදිම 2010 දි වගේ පෙන්නුවේ.පොර මුකුත් අවුලක් නෑ කිව්ව.
  10. lasithh

    tinnitus හෙවත් කනේ ශබ්ද ඇතිවීම

    හේතුව මොකක් ද කිව්වෙ උබට .හේතුව අනුව වෙන්ඩ ඇති නේ තීරනය වෙන්නෙ පුලුවන් ද බැරිද කියන එක Up ------ Post added on 1674983910
  11. lasithh

    tinnitus හෙවත් කනේ ශබ්ද ඇතිවීම

    උබට කොච්චර කල් ඉදල තියේද ? . දවස පුරා නොනවත්වා තියෙනවද
  12. lasithh

    tinnitus හෙවත් කනේ ශබ්ද ඇතිවීම

    මොකද බන් කරන්නෙ ඒ වගේ අවස්තාවක මොකක් ද කරන treatment එක. තාම නම් ඇහෙනව අඩුවක් නෑ .දැන් අවුරුදු 10 කටත් එහා ඉදන් තියෙන සින් එකක්
  13. lasithh

    tinnitus හෙවත් කනේ ශබ්ද ඇතිවීම

    පෙන්නුවා බන් පොර ටෙස්ට් වගයක් කරන්ඩ කිව්ව බලමුකො ඊට පස්සෙ
  14. lasithh

    tinnitus හෙවත් කනේ ශබ්ද ඇතිවීම

    අවුලක් නෑ බන් නින්ද යනව .හිතුවොත් තමා ප්‍රශ්නෙ උබ මුකුත් බෙහෙතක් හෝ වෙන දෙයක් try කරේ නැද්ද ------ Post added on 1674925837
  15. lasithh

    tinnitus හෙවත් කනේ ශබ්ද ඇතිවීම

    හැම වෙලේම බන් ඕක තේරෙන්නෙ ගොඩක් වෙලාවට නිදා ගන්ඩ ගියාම තමයි. දවල් ට ගානක් නෑ වටේ සද්ද හින්ද? Uo ------ Post added on 1674917746
  16. lasithh

    tinnitus හෙවත් කනේ ශබ්ද ඇතිවීම

    tinnitus හැදිච්ච උන් ඉන්නවද ? කනේ කීන් ගාල සද්දයක් එන එක තමා මේකෙදි වෙන්නෙ. හැදිච්ච කවුරු හරි ඉන්නව නම් විස්තර කියපල්ලකො . මට දැන් අවුරුදු 10 ක් විතර ඉදන් සද්දයක් එනව එක දිගට කනෙන් .මොන මගුලක් ද මන්ද? Google search කරද්දී තමා දැන ගත්තෙ tinnitus කියල කියන්නෙ මේකට කියල
  17. lasithh

    Romania Yanawa..

    Good Luck bro ගිහින් ඩොලර් එවන්ඩ ඕනෙ මහින්ද මහත්තයා ගෙ අන්තිම කාලෙ සතුටින් ගත කරන්ඩ එතුමට. අපිට හෙන ගැහුවත් එතුම ඉන්ඩ එපැයි හොදින්
  18. lasithh

    ගජමෑන් ෆිල්ම් එක හොඳයිද

    ගොන් ඉතින්

    No contents