අනිවාර්යයෙන්ම ඔය දෙවෙනියට ඉන්න කෙල්ල තමයි බන් සිලෙක්ට් වෙන්නේ!:D හේතුව අනිත් කෙල්ල දිහා බලපන්. ඒකි අනුන්ගෙ ඇද කුද දිහා බල බලා ඉන්නේ!!:angry: ඒත්, අනිත් ළමයා එහෙම නැහැ!!! ඒ දැරිවිගේ ආත්ම විශ්වාසය ඒ ඇස් දෙකෙන්ම පේනවා!!!!!:yes::cool:
එහෙම කෙල්ලෙක් ලැබන්න බොලාට අපිට හැමෝටම පින නැහැ...