හිටියා චුට්ටී කියලා කෙලි පොඩ්ඩක්..!!!!
හිටියා චුට්ටී කියලා කෙලි පොඩ්ඩක්.. පොඩ්ඩ උනාට ටිකක් එලට හිටියා. ඒ කිව්වේ ලස්සනයි කියල හා..ද..?
ඉතිO මේ ලස්සන හින්දම කොල්ලෙකුත් ස්ටෙලා තමයි හිටියේ. (මොකද ටිකක් ලස්සන කෙල්ලෙක් ඉතින් තනිකඩ ඉන්නවාට අපේ අය්යලා අකමැතිනේ.) සීන් කෝන් එක උනේ මේකි උසස් පෙළ හෙම...