මේ සීන් එක උනේ මම 3 වසරේ ඉන්නකොට. ඒ දවස්වල කොල්ලන්ගේ කලාව තමයි කුණුහරුප බයිලා කියන එක. හැබැයි ඒවා වල තේරුම දන්නේ නෑ. දවසක් මම නංගිවත් ඇද උඩින් තියාගෙන කෝටු කෑලි දෙකකින් ටින් දෙකකට ගගහා බයිලා කියනවා "රේල් පාරේ මම යනකොට ටෙනිස් ගහනවා ටෙනිස් ගහන කෙල්ලන්ගේ බනිස් පේනවා" ඔය කෑල්ල කියනවත් එක්කම මාමා...