1. I'ts My Style

    2013 Dec 18 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අඩෝ ආන් ප්ලේනේතය.. හව් හව්??:P:P
  2. I'ts My Style

    2013 Dec 18 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ආවා කියහන්කෝ අපිත් කාලෙකට පස්සේ.. :rolleyes::rolleyes::rolleyes:
  3. I'ts My Style

    Sarath obata api aadarai

    Happy Birth Day Sir..!!
  4. I'ts My Style

    luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

    සිරාවටම ලකියට මොකද උනේ??:(:( මොනවා උනත් කිරියේ හිටපු සිරාම පොරක්.. :yes::yes:
  5. I'ts My Style

    අක්කගේ Wi-Fi එක Hack කරන්නේ කොහොමද ?

    හාමුදුරුවෝ උනත් මගෙත් ප&ය නගිනවා හරිද..
  6. I'ts My Style

    සීත මාරුතේ...

    රුවනට මේකටනම් සැහෙන්න රිදෙයි.. :lol::lol:
  7. I'ts My Style

    Namal Rajapaksa Planning to Buy EK Web and More

    අඩෝ එහෙම උනොත් මම මේකේ ෆේක් හදාගෙන ලංකාවේ ලොකුම පෝර්න් සයිට් එක කරනවා.. :P:P කොහොමද ආස්චර්යේ.. :lol::lol: එතකොට නාමල් කාරයට සයිට් එක බැන් කරන්න බෑ නේ..:P:P
  8. I'ts My Style

    HUAWEI G510

    බැටරි එකේ අවුලක් නෑ මචන්. මම skype and net use කරලා දවසක් පාවිච්චි කරනවා. y300 එක්ක බලනකොට 4000ක වෙනසක් තියෙන්නේ. Y300 dual core 1.0GHz.G510 dual core 1.2GHz. ස්ක්‍රීන් සයිස් එක පොඩ්ඩක් වැඩි.
  9. I'ts My Style

    කාගෙ_සල්ලිද????

    කමක් නෑ බං යුද්දේ දින්නනේ™
  10. I'ts My Style

    ☜ ELAKIRI DJ'Z සදහා ඉල්ලුම්පත් කැදවීමයි ☞

    අපිත් ඔය සොෆ්ට්වෙයා කෑල්ලක් අටෝගෙන සින්දුවක් මික්ස් කොලාට. කන්සෝල් එකක් අතින්වත් අල්ලපු උන් නෙවේ.. :(:(
  11. I'ts My Style

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    ඔන්න ඉතින් අද පුත්තලම් ගිහිල්ල එනකොට පොඩ්ඩක් එලවන්න හිතුන. හැබැයි මේක කාර් එකක් නෙවේ ලොරියක්.. අපිට කොයිද BMW.. :( bZgIvWQsrL8
  12. I'ts My Style

    `මෝහනේ....

    උබ ඉබ්බා එක්ක මෙච්චර තරහ ඇයි බන්? පට්ට කතාව..
  13. I'ts My Style

    meka ain kerenne kohomada?

    බ්‍රව්සර් එක මොකක්ද?
  14. I'ts My Style

    කොළඹ - නුවර highway එක

    උබලගේ ඉඩම් තියෙන්නේ නිත්‍යානුකුල නම්. පාර සීමාවෙන් විට ගෙවල් ගොඩනැගිලි හදල තියෙනවනම් අනිවා වන්දි දෙයි. හැබැයි පුතෝ අනවසර ඉදිකිරිම් නම් sorry.com :yes::yes:
  15. I'ts My Style

    tamil danna ekek kiyahanko meke teruma

    යන්න කියන අදහස බන්. සිංහලෙන් අපි කියන්නේ " යන්න අනේ යන්න" ඒ වගේ අදහසක්..:yes::yes:
  16. I'ts My Style

    මගේ සොමි සද...

    patta machan.. wenada wagema supiri nirmanayak..
  17. I'ts My Style

    Skyworth LED tv.

    ඔය TV එකේ අවුලක් නෑ මචන්. සාමාන්‍ය LED TV වල තියෙන හැම පහසුකමක්ම තියෙනවා. වෙනසකට තියෙන්නේ ගාන ටිකක් අඩුයි.. 3 years Warranty දාල ගනින්..:yes::yes:
  18. I'ts My Style

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    Toyota Dyana ලොරියක 140 එළවලා තියෙනවා ලයිසනුත් නැතුව. යාලුවෙක් ඇක්සිඩන්ට් උන වෙලාවක.. :):)

    No contents