Toyota Aqua
මචන්ලා අපේ අක්කා කෙනෙක්ට කාර් එකක් ගන්න ඕනා වෙලා තියෙනවා. (මට නෙවේ):P:P ඉතින් මට කිව්වා එකක් හොයල දෙන්න කියලා.;) මට නම් සෙට් වෙන්නේ Toyota Aqua හැබැයි මේක ගැන නම් ලොකු විස්තරයක් දන්නේ නෑ. මේක ගැන දන්න කට්ටිය පොඩ්ඩක් විස්තරයක් කියනවද? :):)
දැන් බ්‍රෑන්ඩ් නිව් මාර්කට් එක කීයද...