1. Mewan_Rose

    ඩුබායි ගැන කෙටියෙන්...

    ඩුබායි කියන්නේ රටක්ද මනුස්සයා‍ෙ, ඩුබායි UAE වල නගරයක් නේද :sorry::cool:
  2. Mewan_Rose

    කුජිත සීන් ~ කොපි චැට්

    ගොඩක් උන් කරන්නේ ඕක තමයි අර සැලකූණ කියලා එකක් යන්නේ හිරු එකේම,ඒකෙ call කරලා අහන ප්‍රශ්න කලින් plan කරපුවා:lol:
  3. Mewan_Rose

    පැනමා පේපර්ස් ගැන ලිව්ව ඩැෆ්නි කාර් බෝම්&#3510

    සමහර විට විපක්ෂයෙන් බෝමබය තිබ්බා වෙන්නත් පුළුවන්:cool: politics කියන්නේ අමුතු game එකක් නේ
  4. Mewan_Rose

    අනේ මන්දා බන්...

    සරත් පොන්සේකා,පූජිත වගේ අය වැඩිය නිරාවරණය නොවුණු දවස් වල අපි කොහොමද හිතාගෙන හිටියේ,දැන් කොහොමද? ඒ වගේ තමයි මේකත් ලංකාවේ forum පාවිච්චි කරන්නෙ කීදේනාද?,අඩු ගානේ internet බොහොම සුළු පිරිසක් උඹ කියපු අමෙරිකාවේ ගොන්නු අඩුගානේ forum හරි පාවිච්චි කරනවා,:cool: ලංකාවේ බහුතරයක් internet පාවිච්චි කළා නම්...
  5. Mewan_Rose

    අඩු කුලේ

    :Pithin uta eka therenne nadda
  6. Mewan_Rose

    - රු.100,000ක් Invest කරලා දවසට 3000ක් හොයමුද? -

    Zoomline account ඒකෙන් දාන්න හිටපු comment එක මේකෙන් වැටිලා :sorry:
  7. Mewan_Rose

    හොඳ කෙල්ලෙක් හොයාගන්නේ කොහොමද?

    ඔන්න උඹව නිල් කරා:D
  8. Mewan_Rose

    - රු.100,000ක් Invest කරලා දවසට 3000ක් හොයමුද? -

    Bump අපේ ගමේ ගොඩක් උන් ගන්නවා daily cash කෙනෙක් ගෙන් ඔතන මුලින්ම තියෙන්නේ කට්ටිය ටික දෙනෙක් අල්ලන්න එක ඊට පස්සෙ අනිත් අය නිකම්ම හොයාගෙන එනවා
  9. Mewan_Rose

    අනේ මන්දා බන්...

    මැද කොළඹ,ගාල්ල ආසනය,මාතර ආසනය,බදුල්ල දිස්ත්‍රික්කයකය:baffled::baffled:
  10. Mewan_Rose

    පොලිස්පතිගේ තවත් වීඩියෝවක් ලීක් වෙයී..

    ඉතිං උඹම tag කරනවා ඇති :sorry::rofl:
  11. Mewan_Rose

    පොලිස්පතිගේ තවත් වීඩියෝවක් ලීක් වෙයී..

    උඹ කොහොමද මම ගැන කියන්නේ, මම ඕකා වගේ මෝඩයෙක් නෙමෙයි,මූට තියෙන්නේ ප්‍රදර්ශන මානසිකත්වයක්,ඔන්න දැන් උගේ වැරැද්ද නෙමෙයි ඕකා හොයන්නෙ video එක leak කරපු එකා:lol: සමහර විට ඔය සොන්නයම ඔය video leak කරනවා ඇති :baffled:
  12. Mewan_Rose

    Ambulance_අයිස්‌_ක්‍රීම්

    හරි machan 'පාරිභෝගික අයිතින් සුරැකීමේ සංවිධානය' මිසක් 'දකුණේ පාරිභෝගික අයිතින් සුරැකීමේ සංවිධානය' නෙමෙයි නේ, හරි දැන් උඹ ඔතන දාලා තියෙන photo ඒකෙන් කොහොමද ඔප්පු කරන්නේ ඔහොම සිද්ධියක් උනා කියලා ambulance එකක photo එකක් එක පැත්තකට දාලා මිනිස්සු ටිකක් අනික් පැත්තෙන් ice cream කර photo එකක්...
  13. Mewan_Rose

    එලුමස්, මුවමස්,වල් ඌරුමස් සමග බලු මස් කම්.ක

    බලු මස් කෑවම විෂ වෙනවද:lol:
  14. Mewan_Rose

    පොලිස්පතිගේ තවත් වීඩියෝවක් ලීක් වෙයී..

    :no: අපි කියන්න එපා 'මම' කියපන්
  15. Mewan_Rose

    Ambulance_අයිස්‌_ක්‍රීම්

    උතුරේ රෝගීන් ආරක්ෂා කිරීමේ සංවර්ධනයක්:lol::lol:
  16. Mewan_Rose

    මෙහෙම අත්දැකීම් උඹලට වෙලා නැද්ද?????

    කිරිය‍ෙ දැන් ගොඩක් ඉන්නේ අලුතින් යන ඒකගෙ චරිතය නෙමෙයි අර කේලම් කියන චරිත:baffled::sorry:
  17. Mewan_Rose

    Etisalat Cliq app & Cheap Internet

    මම නම් ගොඩක් tv series බෑවා speed අඩු වුණ වගේ දේවල් වුන‍ෙ නෑ.මම හිතන්නේ limit එකක් නෑ
  18. Mewan_Rose

    Etisalat Cliq app & Cheap Internet

    :no::no: ehema ekak na machan,
  19. Mewan_Rose

    Etisalat Cliq app & Cheap Internet

    ehema aulak vena ekak na,

    No contents