දක්ෂ දේශපාලඥයින් කියන්නේ රටේ ජනතාවට හෙණ ගැහුවත් දන්නෙ නැති.තමන්ගේ වටේ ඉන්න උන්ට ඕන ඕන විදියට නටන්න දෙන,මිනිස්සුන්ට පටි තද කරගන්න කියලා,ඇමැති වරුන්ට මන්මන්ත්‍රීවරුන්ට අවුරුද්දට දෙසරයක් විතර europe වාහන ගේන,පවුල් පිටින් මාස 2තුනකට සැරයක් රට යන,මේ කියන දේවල් ඊළඟ දවසේ උදේ වෙනස් කරන බොරුවට තමන් හා...