ඔය යක්කු තමයි දෙමළ මිනිස්සු මරලා ඒ මිනිස්සු ආයුධ ගන්න තැනට පත් කළේ,ගොඩක් දෙමළ අය ඒ අවස්ථාවෙන් ප්‍රයොජනවන අරගෙන දියුණු රටවල් වලට පැන්නා,ඒ අය තමයි අද දෙමළ ඩයස්පොරාවට සල්ලි පොම්ප කරන්නේ,ඔය කැරලි ගහපු කාලේ තමයි අමෙරිකාවේ,යුරෝපයේ සමාගම් ආසියාවට ආපු කාලේ අපිට පිටි පස්සෙන් හිටපු කොරියාව,තායිලන්තය,වගේ...