මේක නම් මගෙ යාල්වුඔ සෙට් එකට වෙච්ච දෙයක් ඒත් මේක දැක්කම් කියන්න හිතුනා
යාලුවො කියන්නෙ මුන් එකම ගමෙ ගෙවල් කිට්ටුව එක එක වයස් වල් කොල්ලො ටිකක් ඔක්කොම වගෙ මගෙ යාලුවො කොහොම හරි ඔතන් හිටපු ලොකුම වගෙ එකා(වයසෙන් නෙමෙයි වැඩවලින්):P
ගෙනල්ල ඔය වල් ටාර්ශන් කොල්ලො 3-4ක් දෙනෙක් එක්ක යාලුවෙක්ගෙ ගෙදරක බලන්න...