මහ බලු වැඩ ඕයි මෙව්වා කලින් 13දාහ ගහන්න ඔන්න මෙන්න ඉන්නකොට කෙලියා:angry: දැන් ආයෙ 16 දාහ ගහන්න දෙන්නෙ නැ මේවා අදිරජ්‍යවාදි කුමන්ත්‍රන :oo:
කියන විදියට අවුලක් ඇති ඒත් ත්‍රෙඩ් එක ක්ලෝස් නොකාර ලින්ක් දාන්න එපා කිව්ව නම් හොදයි:dull:
මොකද ඔය ත්‍රෙඩ් එකෙ ලින්ක් වලින් මට වැඩක් උනෙ නැ(ටොරන්ට් බාන්නෙ...