මම නම් කැමතියි බන් මහින්ද ඇවිල්ලා ඔය බම්බුව තුනට හතරට කැඩිලා හැදිගෑවිලා යනව නම්. රටට ආදරේ මිනිස්සු නිදහස් පක්ශෙ හිටියෙ ඉස්සර. ඉස්සර නිදහස් පක්ශෙ කිව්වම අපේ හිතට ඉන්නෙ බණ්ඩාරනායක මහත්තයා ඉලංගරත්නලා, කදිරගාමර්ලා වගේ මිනිස්සු , එකට දැන් ?:lol: දැන් ඕකෙ තනිකර ඉන්නෙ කුඩ්ඩොයි එතනෝල් කාරයොයි ඩීල්...