1. laknath123

    මුහුදු හරහා වැඩි ඇති ලෝකෙ දිගම පාලම හෙට චී#

    කනට ගහන්න එපා රිදෙනවා බං :angry:
  2. laknath123

    සෞරග්‍රහ මණ්ඩලයේ නිල්-කොළ රූමතිය: යුරේනස&#3530

    https://www.space.com/13017-photos-uranus-tilted-planet-rings-moons.html https://voyager.jpl.nasa.gov/galleries/images-voyager-took/uranus/
  3. laknath123

    සෞරග්‍රහ මණ්ඩලයේ නිල්-කොළ රූමතිය: යුරේනස&#3530

    Crust ඒ කියන්නේ කබොල ..ඒ කියන්න මතුපිට කොටස....:yes:
  4. laknath123

    Hiru බොලිවුඩ්කාරයෝ ගෙන්වන්නේ ඇ‍යි?

    රටේ සල්ලි පිටට ඇදෙනවා.. මංගල ඇමතිතුමනී මේ ඔබේ අවධානය පිණිසයි..:yes:
  5. laknath123

    තලපත්_මාළු පිටරටින්

    කෙළවල්ලා.. බ්ලු ෆින් එකෙක් හොයා ගනින්.. උඔ කොටිපතියෙක්...එක මාළුවට :yes:
  6. laknath123

    තලපත්_මාළු පිටරටින්

    තලපත් දේශීය වෙළඳපොලට නිකුත් කරනවට වඩා අපනයනය කරන එක ලාබයි..අනික දේශීය වෙළඳපොලෙත් ටුවරිස්ට්ස් හොටෙල් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා...
  7. laknath123

    තලපත්_මාළු පිටරටින්

    ඔබ නිවැරදියි..කොප්පරා හා තලපතා ටිකක එක වගේ හැබැයි කොප්පරාට වැඩිය තෝරා ගේ උඩ තියෙන පෙඳය ලොකුයි...:yes:
  8. laknath123

    තලපත්_මාළු පිටරටින්

    උඩ තියෙන්නේ බහුදින ධීවර යාත්‍රාවකින් නෙවෙයි..පොඩි බෝට්ටුවකින් බිලී කොක්කකින් තෝර මාළුවෙක් අල්ලන හැටි...:yes:
  9. laknath123

    තලපත්_මාළු පිටරටින්

    nu5Fnll7lxU watch from 4.07
  10. laknath123

    තලපත්_මාළු පිටරටින්

    උඔ පිස්සු කතා කරනවා.:P.. නැගෙනහිර මුහුදේ ඉන්නවා.... මම ඉන්නේ නැගෙනහිර පළාතේ...ඇස්දෙකෙන් දැක්ක දේ උඔ ඉන්ටනෙට් එකෙන් බලලා බොරු කියනවා.:rofl:. කල්මුණේ අක්කරපත්තු බීච් එකට ගියා නම් තලපත් ලොකු කූරි ගන්න පුළුවන්...:yes:
  11. laknath123

    තලපත්_මාළු පිටරටින්

    උඔ අපේ පැත්තේ වරෙන්.... අයිස් නැති කලින් දවසේ රෑ උදේ අල්ලපු මාළු තලපත් මාළු තියෙනවා..හැබැයි 500 රු 600 යි... තලපත් මාළු කොහෙමත් රස අඩුයි... ගුණ වැඩියි....:yes:
  12. laknath123

    ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි

    මෙව්වා මට හැමදාම තියෙන ප්‍රශ්න විද්‍යාවෙන් පැහැදිලි කරන්න දන්න කෙනෙක්... විශ්වයේ පළමු අංශුව නිර්මාණය වුනේ කොහොමද? දෙවියෝ හරි කවුරු හරි ඉන්නවා නම් ...එයා ආවේ කොහොමද? කවුරු හරි එයාවත් මැව්වද? එතකොට ඒ මවපු කෙනා මැව්වේ කවුද? භෞතිකව ශරීර නිර්මාණය ගැන නෙවෙයි මම අහන්නේ... ජීවියෙක්ගේ ශරීර තුලට ශක්තීන්...
  13. laknath123

    |||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

    Duckworth Lewis Target Calculator
  14. laknath123

    මට උන උබලට නොවෙන්න

    මට ඉන්න යාළුයෝ ඔක්කොම වගේ ඔහොම තමයි... :(
  15. laknath123

    Friends Wife

    පවුකාර ජීවිත™

    No contents