ඕන ගොනෙක්ට පාරවල් හදන්ඩ පුළුවන්මිනිස්සු කන්න බොන්න නැතිව ඉන්නකොට පාලම් හදනවා. මුන් කොහොම ගැහිල්ලක් ගහන්න ඇද්ද මේවයින්? මොන අපරද්දද මේ? මිනිස්සු ගල් ගහල කුඩු කරන්න ඕනේ මේවට. කාලකන්නි දේශපාලකයෝ. මිනිස්සුට ඕනේ පාලම්ද අදිවේගී මාර්ගද ? මේවා කන්නද බන් ?
අප්පට සිරි ..................අඩෝ මේක ලංකාවේ නෙවි නේද?චිනේ හදපු එකක් වගේ පෙන්නේ. නියමයිනේ. උන් දුරදිග කල්පනාකරලා වැඩකරන්නේ. අන්න නියම වැඩ මචන්. කොච්චර හොද දෙයක්ද යටිතල පහසුකම් දියුණුවෙන එක.
![]()










