1. Djwathila

    බිය ජනක අවි ආයුද

    ඔව්ව මොනවද බං අපෙ සීය ගන්න ආයුධවල හැටියට
  2. Djwathila

    සිංහල_උපසිරැසි-සමගින්

    සිංහල_උපසිරැසි-සමගින් Naan Mahan Alla - 2010 ගාමිණි ඩවුන් කරල කට්ටිය දැන් බලල ඉවර ඇතිනෙ... මේ දවස්වල බයිස්කෝප් අඩවියත් ඩවුන් ගිහින් තියෙන නිසා ගොඩක් අය හරිම කම්මැලි කමින් ඇත්තෙ. අන්න ඒක නිසා සිංහල උපසිරැසිත් එක්ක බයිස්කෝප් එකක් දෙන්න හිතුව මෙම චිත්‍රපටයේ දකුණු ඉන්දියාවේ සුපිරි තරු යුවලක් වන...
  3. Djwathila

    දුමින්ද සිල්වා සුව අතට

    ෂික් මැරෙන්න ඕන එකා නෙමේනෙ මැරුනෙ... කාලකන්නි බල්ල..........
  4. Djwathila

    Indian පට්ට පට පට technology eka.........

    අපිට ඉතිං ඉන්දියන් රෙද්දවල් පදිනව ඇර ජපන් පදින්න සල්ලි තියෙන එකැක්යැ.. මගෙ එකෙත් ස්ටාටර් කොයිල් එක යනව මොන මගුලක් වෙලාද මන්ද බයික් එකට තෙල් ගහනව වගේ කොයිල් මාරු කරනව...
  5. Djwathila

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    මොකක් කීව
  6. Djwathila

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    කීවද නහී නොකීවද නහී බලාපොරොත්තු වන්න
  7. Djwathila

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    ගාමිණී චිත්‍රපටය ඩවුන්ලොඩ් කිරීම අප්ලෝඩ් කිරීම හා ලගතබා ගැනීම බුද්ධිමය දේපල පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි..
  8. Djwathila

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    නෙදකින් තෝ 730 අප් කරල තියෙන්නෙ මම දැනට 39 ජීබී අප් කලා
  9. Djwathila

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    මම යකෝ 1.38Gb Download කරන්න 38.45GB අප් කරල තියෙනව
  10. Djwathila

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    අඩෝ *** දෙන්න පල් ටෝක් දාන්න එපා @ 2 ක ගලවනව...
  11. Djwathila

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    OK... ඔන්න මගෙ 100% ඉවරයි... එහෙනම් ඔන්න මම සීඩ් කලා.... 98% එවුන් ගොඩක් ඉන්නව
  12. Djwathila

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    පව් බං උඹල හෙට සෙට් වෙයල්ල පිල්ම් එක බලන්න යන්න මම ගානෙ ටිකට් අරන් දෙනව
  13. Djwathila

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    පව් බං........උගෙ රවුටරේ පිච්චිලාලු අලුතෙන් එකක් අරං ඉක්මනින්ම සීඩ් කරනව කීව
  14. Djwathila

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    දැන් ගාමිණීට මොකෝ........
  15. Djwathila

    ඉස්සර

    රී පෝස්ට්නම් තමයි.......... ඒ උනාට අය බැලුවත් එපා වෙන්නෙ නෑ
  16. Djwathila

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    තොට පිස්සුද අලුගුත්තේරුවෝ... මේ 512 එකෙන් මම ඩවුන් කරද්දි ගාමිණී ටීවී‍ එකෙත් පෙන්නයි
  17. Djwathila

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    ගාමිනී බැලුවට වැඩිය ආතල් මේකෙ වැටිල තියෙන කමන්ට්ස් දැක්ම:rofl::rofl::rofl:

    No contents