මොහොතක්-සිතන්න
ඔබ මේ ගැන මොහොතක් සිතුවාද
මිනිස් හදවතේ පළමු ගැස්ම ඇති වනුයේ මව් කුස තුළදීය. ගැබ තුළ සති 12ක් පිරුණු කල, කලලයේ හදවත වැඩිහිටි ස්වරූපය ගෙන ගැසෙන්නට පටන් ගනියි. එම ගැස්ම නතර වනුයේ මරණයට පත් වීමෙන් පමණි. අවු. 75 ක් ආයු වැළැඳීමේ වාසනාව ලද මිනිසකු ගේ හදවත එම කල පරිච්ඡේදය තුළ මිලියන...