සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

c gate

Active member
  • Nov 22, 2007
    775
    98
    28
    අනේ පපුව පැලෙන්න දුකයි සහෝ ඔයාගෙ කතාව ඇහුවම
    මාත් ඔයා වගේ වැරදි කෙනෙක් ජීවිතේට ලං කරගත්තා කයිලයි මට හිතෙන්නෙත් දැං.. ඒත් මම දැං මගේ ග්ර්ල්ගෙන් අයින් වුනොත් එයාගේ ජීවිතේ විනාශ වෙනවා සහතිකේටම.. මොකද එයාට සමාජ අවබෝධයක් නෑ හරියට .. මම පුලූවන් තරම් ඒවා උගන්වනවා.. මේ සමාජෙට මූණ දෙන්න ඕන හැටි.. ඒත් මට බයයි එයා මේ අහසේ පියඹන්න තාම පොඩි වැඩියි කියලා මට හිතෙන්නේ.. අම්මලා තාත්තලා සැපට හැඳුව කෙල්ලකේ එයා.. ගේ ඇතුළ ඇරෙන්න පිට කිසි දෙයක් එයා දන්නේ නෑ..
    ඒකයි මට දුක මං එයාගෙන් අයින් වෙන එක නෙවෙයි නේද මේකට විසඳුම.. අනේ මන්දා... තාමත් ලද බොළඳ ගති තියෙන එයා හොයන්නෙ සතුට... ඒ සතුට දෙන්න මම නැහෙන්නෙ දුකකින් නෙවේ.. ඒත් මට බය අපේ අනාගතේ... මෙයාගේ මේ ගති පැවතුම් වෙනස් කරගන්න පුලූවන් වෙයිද කියලා මට හරි බයයි...

    අත ඇරලා දානවනම් අත අරින්න පුලූවන් එයා කොහොම හරි ජීවිතේට මූණ දෙනවනම්... ඒත්... කන්න දීලා හැදුව ලේන් පැටියෙක් අතඇරලා දෑවම කාක්කෙක් ඇවිත් අරන් ගියාම දරාගන්න පුලූවන් කාටද? එහෙම වැඩක් මටත් වෙලා තියෙන්නේ මේ ලේන් පැටියව අතඇරියොත් මම එයා ජීවිතේ වරද්ද ගන්නවා ඒකයි මට බය.....

    uba kyana widihata ehema ekaparata ataharina 1 eyage igenimata awlak wenna puluwan nam mchan uba himita eyata taniyen jeewat wenna igena ganna widihata wada karapn mchan.uba eya gana wadiya hopes tiyaganna epa.uba bokkenma love karapu hinda tika tika mny wiyadam karana1 adu karapan.

    eyage taththa principal kenek nam meta wada wagakimakin wada karanna one.lamayage wiyadam gana hoyala balanna one.mta hitena widihta eyage demawpiyo uba pitin daruwage wiyadam tika cover karagena kella campus out wechcha dwasata a mukut nowuna ganata wena ekekta bandala dei.

    a nisa kollo uba karana de ube pawle aya gana hitala karapan.ubata nangiyek innawanam ubata eyage anagathe wenuwenut yamak karanna tiyenawa nda kyala hithe tiyagena wada karapan mchan.hamadema hondin wenna kyaala man ubata wish karanawa mchan..!!!:cool:
     
    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    monava netat macho umbe love ekanan patta.... mama salute karanava.. ochchara deval ivasagena adare karanna puluwan kiyanne umbe kella godak pin karala tiyenava.... eth umbata ohoma dukak deela eya mona taram pavakda karaganne kiyala eyata danma terenne ne.... kattiya godak hoda advice denava... eva serama balala hoda teeranayak ganin.... demavpiyo genat hitapan.. nangiyekut innava neda.... pissu veda karanna epa.. umbata hoda future ekak tiyenava.... eka neti karaganna epa.... hitala teeranayak ganin...
     
    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    uba kyana widihata ehema ekaparata ataharina 1 eyage igenimata awlak wenna puluwan nam mchan uba himita eyata taniyen jeewat wenna igena ganna widihata wada karapn mchan.uba eya gana wadiya hopes tiyaganna epa.uba bokkenma love karapu hinda tika tika mny wiyadam karana1 adu karapan.

    eyage taththa principal kenek nam meta wada wagakimakin wada karanna one.lamayage wiyadam gana hoyala balanna one.mta hitena widihta eyage demawpiyo uba pitin daruwage wiyadam tika cover karagena kella campus out wechcha dwasata a mukut nowuna ganata wena ekekta bandala dei.

    a nisa kollo uba karana de ube pawle aya gana hitala karapan.ubata nangiyek innawanam ubata eyage anagathe wenuwenut yamak karanna tiyenawa nda kyala hithe tiyagena wada karapan mchan.hamadema hondin wenna kyaala man ubata wish karanawa mchan..!!!:cool:
    sahatika etta macho....
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    මචන් අපි කාටවත්ම කියන්න බැහැ මේක බොරු ආදරයක් කියලා. මෙහෙම කරලා බලන්න. මචන් එයාට වියදම් කරන එක අඩු කරන්න ගොඩක් දුරට. බලන්න කෙල්ල මොනවද කියන්නේ කියලා. එයා ඔයාට වෙනදා වගේ ආදරේ කරනවද් කියලා බලන්න. එහෙම නැත්නම් එයා ඔයාගේ සල්ලි පස්සේ එන කෙල්ලෙක්.ඔයාව පාවිච්චි කරන කෙල්ලෙක්.

    කෙල්ලෙක්ගේ හිත ඇවිල්ලා සාගරයක් වගේ, ඒකේ මොනවා තියෙනවද් කියලා හිතාගන්න ජීවිත කාලයම මදි. පොඩ්ඩක් කල්පනා කරන්න. ඔයාගේ ආදරණීය අම්මා, තාත්තා ගැන. ඔයා මොනවද එයාලට අරන් දීලා තියෙන්නේ.... කෙල්ලට මොනවද අරන් දීල තියෙන්නේ. කෙල්ලෙක්ගේ ආදරේ කවදාවත්ම ෂුවර් කරන්න එපා. අම්මගේ, තාත්තාගේ ඒ ආදරේ නේද් ඔයාව අදටත් ජීවත් කරන්නේ. ඔය කෙල්ල කිව්වොත් අම්මා, තාත්තා අතහරින්න කියලා ඔයා ඒකත් කරනවද.

    ඔයා කොල්ලෙක් විදියට ඒ කෙල්ලව තේරුම් අරන් වියදම් කරන්න ඇති. ඒ කෙල්ල වුනත් ඔයාව තේරුම් ගන්න ඔනි, කොල්ලාගෙන් සල්ලි බලගෙන ඉන්න එක නම් මචන් අන්තිම කැත වැඩක් සල්ලි තියාගෙනත්.

    මචන් නිකන් ආදරයෙන් අන්ධ වෙන්න එපා. ඔයාට අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් ඇති නේද බලාගන්න. ඔය වගේ කෙල්ලෙල් එක්ක කොහොමද ඔය වගේ දේවල් කරන්නේ. හිතලා තීරණයක් ගන්න. හැගීම් වලට වහල් වෙන්නේ නැතුව. ස්තිර නැති දෙයක් වෙනුවෙන් වෙහෙසෙන්න එපා. ඔයාටම කියලා ජීවිතයක් තියෙනවා කියලා මතක තියාගන්න.

    :yes::yes::yes::yes::yes:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363

    :yes::yes::yes::yes:
    Godak aya hoda adahas dila tiyenawa yaluwa...mn hithanawa yaluwata hoda tiranayak gathaki kiyala.
    habai hagum barawa nemei,molen tirane ganna..natnam jiwitha kalema duk widinna wewi..ehema nowenna wada karanna..kellek nisa jiwithe nasthi wenna denna epa yaluwa..
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    uba parissamen karapan machn.ube kella gana api danne ne.bt kello wishwasa karana eka amarui.antimata kiwwot gedarin kenek hoyala dunna eyawa mary karanna wenawa kiyala..mulinma ube anagate hada ganin.nattam kohomat akige gedarin kamati wena 1k ne.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තරහා වෙන්න එපා මචං.. ඔය කෙල්ල උඹව විකුනනවා... උඹ මෝඩයා වගේ එකිට අහුවෙලා.. ඔහොම කෙල්ලෝ නම් ඕන තරම් හොයාගන්න පුලුවං.. මොන රෙද්දක්ද බං සල්ලිත් තියෙනවා නම් උඹෙන් කන්නේ බොන්නේ.. ලැජ්ජ නැද්ද..? ඒකිට එක්කෝ ඇති රෙද්දක් නෑ.. නැත්නම් ඒකි උඹව උගස් කරලා ආතල් ගන්නවා.. ඕක අතෑරපං.. උඹ කවදා හරි පසුතැවෙනවා. ඒකිට උඹ එක්ක බැදලා පවුල් ජීවිතයක් ගෙවන්න ඔනේ නම් කවදාවත් උබේ සල්ලි නාස්ති කරන්නේ නෑ.. ඒකිගෙ ගෙදර අයත් ඕක දන්නවා ඇති.. උනුත් කට්ටයි... ඕක අතෑරපං.. උඹ ලොකු අමාරුවක වැටෙනවා.. යකෝ තේරෙන්නේ නැද්ද ඒඛි උඹට ආදරයක් නෑ කියලා..
     
    • Like
    Reactions: madsugath

    madsugath

    Member
    Nov 30, 2008
    505
    18
    0
    Gampaha
    macho, umbe girl kohoma kenekda kiala man danne nehe.. e unath mata nam hithenne, campus eken out unahama oya kella gdrin kiana dekata kamathi wei.. denma katha karala visanda ganin....ohoma life ekak geniyanna behe..:baffled::baffled:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මචන් ms , කුම කියල තියෙනවා මමත් කියන්න ආව දේවල් ගොඩක්..
    ඒ නිසා මගේ පුද්ගලික අද්දැකීම් ටික විතරක් කියන්නම්..
    මන් ජීවිතේටම වඩා ආදරේ කරපු කෙනා මට නැති උනෙත් ඔය දේවල්
    නිසා බන්, එයට ඕන උනේ accountant කෙනෙක් වෙන්න මව දල
    ගිහින්..මම කොච්චර මගේ ලග ඉන්න කිව්වත් එය අවේ නැහැ බන්.
    මට තිබ්බ ප්‍රශ්න එක්ක ඒ වෙද්දී මම එය නැතුව එක තත්පරයක් වත්
    ඉන්න බැරි මට්ටමට එයට ලං වෙලා හිටියේ..ඇත්තටම මට එය අම්ම
    වෙලයි හිටියේ..එත් ඒ කිසිම දෙකට බැරි උන එයාව මගේ ලගින් තියාගන්න.
    අන්තිමට මව තනි උන මව නැත්තට නැති උන..තව ගොඩක් ඒවා උන..
    පස්සේ මම බැන්ද වෙන කෙනෙක්ව මට ගොඩක් ලං වෙන්න හදපු ඒ කාලේදී..
    හිතුවේ එයාවත් මේ විකාර දේවල් පස්සේ යන්නේ නැහැ කියල පිස්සෙක් වගේ...
    මුලදීම උන පොරොන්දුවක් එක .. මගේ wife
    උන කෙනාගේ මාසෙක අදායම ඉලක්කම් 7යි..ඒ නිසයි එහෙම දෙයක් අපි
    දෙන්නම තීරණය කරේ, මට ඕනේ උනේ එයාව ගෙදර තියාගෙන මගේ
    අදායමෙන්
    විතරක් ජීවිතේ ගෙනියන්න..එහෙම ටික කාලයක් ගෙවෙද්දී ආයෙම සල්ලි පස්සේ යන
    එකේ සීමාවක් නැති උන, පස්සේ උන ගැටුම් වලට බේරෙන්න බොරුවට
    කියනවා "අම්මට සලකන්න ඕනෙලු.."
    මම හොදටම දන්නවා එහෙම අවශ්‍ය තාවයක් තිබ්බේ නැහැ සල්ලි වලින්
    අයියයි අක්කයි දෙන්නම ඉන්න නිසා අපිටත් වඩා එයාලට අදායම්
    තිබ්බ..

    අන්තිමට මහා අවුලක් වෙන මට්ටමට අව..අන්තිමට මට මගේ දේවල් වත්
    කරගන්න බැරි උන, පස්සේ මම එයට එයාගේ ගමන යන්න දුන්න..මම
    නැවතුන, නැවතුන විතරක් නෙවේ හැරිලා බලද්දී පස්සට ගිහින් ආයේ එන්නම
    බැරි වෙන්න සමහර තැන වලින්..

    එහෙම ඉද්දි මට ආයෙම ලං උනේ ඉන්දියන් ගැණු ළමයෙක්, කලින් විදිහටම
    ඒ දේවලුත් සිද්ද උන, මට වඩා එයට අදායම් තියෙනවා, එත් මට වඩා තව තව
    හොයන්න පිස්සුව එයටත් තිබ්බ, අද එයත් මන් ලග නැහැ, මන් තනි වෙලා..
    කව්රුත් නැහැ මන් ලග ..හැමදේම තියෙන මුකුත් නැති මිනිහෙක් මන් අද..
    මේ ගැණු කියන උන් සල්ලි, තත්වය, බලය පස්සෙම යන අය .
    තේරෙන්නේ නැහැ සල්ලි පිටිපස්සේ තියෙන්නේ දාඩියයි, කදුලුයි කියල..:dull:
    පිස්සු හැදෙනව :dull:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    uba ekita salli denna ba kiwwoth eki ubawa atharina wage seen ekak ubata danenawanam thawa moda nowee oka amathaka karapan,mata oya dewal wela thiyena nisa kiyanne,hari adarei kiyanne salli wiyadam karana ekata kiyalada uba hithanne,machan hari nam kellek salli wiyadam karaddi e gana gedarin hoyala balanawa,ubata gedarin kamathith nattham uba hithanne ekita salli wiyadam karanne uba kiyala e minissu nodannawa kiyalada uba hithanne,mata nam hithenne othana wenne ubawa hooran kaala athaarinna inna seen ekak kiyala

    සිරා කතාව බන්. මට ආදරයක්ලැබෙන නිසා මම ආදරේ ගැන දන්නවා.
    මේකනම් ආදරේ නෙමෙයිකාදරය කියන්නේ තමන්ට වඩා අනික් කෙනා ගැන හිතන එක. කොල්ලාගේ පැත්තෙන් ඒක 100% කරනව. ඒත් කෙල්ල 1% වත් කරන්නෑ
    ආදරේ තරම සල්ලි දෙන එක නැවැත්තුවොත් බලන්න පුලුවන්.
    ඊට කලින් මොකක් හරි වැඩක්වත් ගත්තනම් අඩුම ගානේ හිත හදාගන්න තිබුනා
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    uba kyana widihata ehema ekaparata ataharina 1 eyage igenimata awlak wenna puluwan nam mchan uba himita eyata taniyen jeewat wenna igena ganna widihata wada karapn mchan.uba eya gana wadiya hopes tiyaganna epa.uba bokkenma love karapu hinda tika tika mny wiyadam karana1 adu karapan.

    eyage taththa principal kenek nam meta wada wagakimakin wada karanna one.lamayage wiyadam gana hoyala balanna one.mta hitena widihta eyage demawpiyo uba pitin daruwage wiyadam tika cover karagena kella campus out wechcha dwasata a mukut nowuna ganata wena ekekta bandala dei.

    a nisa kollo uba karana de ube pawle aya gana hitala karapan.ubata nangiyek innawanam ubata eyage anagathe wenuwenut yamak karanna tiyenawa nda kyala hithe tiyagena wada karapan mchan.hamadema hondin wenna kyaala man ubata wish karanawa mchan..!!!:cool:

    menna aththa kathawa...
    :yes::yes::yes::yes::yes::yes:
    mchn kellata katta kaala inna purudu karapan...
    campus wala innawanam ithin poddak polowe paya gahala inna one..
    natnam ubata aye eyawa hadanna ba...:yes::yes::yes:
    wish u gudluck mchn
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඔක්කෝටම කලින් උබේ ඔය අන් තට්ටුව ගලෝපන්:oo: කොල්ලෙක් දෑන දෑන අමාරුවේ වෑටෙනවා බලන්න බෑරි නිසා මෙහෙම කිවුවේ:sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.

    + uba kiyala terum karanna balapan machan.. samahara wita eya terum gani.. :yes:
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මචං සිරා සීන් එක. ඇත්තටම මට දුකයි මේකට.
    මම දන්නේ නෑ උඹේ කෙල්ල මොන වගේද කියලා..

    ඒත් මචං මේ මුළු කථාවම උඹ ඒකිට කියපන්. උඹ මතක තියාගනින් මචං. උඹව හදල, ඉස්කෝලේ යවලා. කවල පොවල හදපු අම්මට තාත්තට වඩා උඹ මේකිට සලකලා තියන පාටයි..

    කවදාවත් එහෙම කරන්න එපා.

    හොඳම වැඩේ මේ සියල්ල උඹ කියලදෙන එක.