අනේ පපුව පැලෙන්න දුකයි සහෝ ඔයාගෙ කතාව ඇහුවම
මාත් ඔයා වගේ වැරදි කෙනෙක් ජීවිතේට ලං කරගත්තා කයිලයි මට හිතෙන්නෙත් දැං.. ඒත් මම දැං මගේ ග්ර්ල්ගෙන් අයින් වුනොත් එයාගේ ජීවිතේ විනාශ වෙනවා සහතිකේටම.. මොකද එයාට සමාජ අවබෝධයක් නෑ හරියට .. මම පුලූවන් තරම් ඒවා උගන්වනවා.. මේ සමාජෙට මූණ දෙන්න ඕන හැටි.. ඒත් මට බයයි එයා මේ අහසේ පියඹන්න තාම පොඩි වැඩියි කියලා මට හිතෙන්නේ.. අම්මලා තාත්තලා සැපට හැඳුව කෙල්ලකේ එයා.. ගේ ඇතුළ ඇරෙන්න පිට කිසි දෙයක් එයා දන්නේ නෑ..
ඒකයි මට දුක මං එයාගෙන් අයින් වෙන එක නෙවෙයි නේද මේකට විසඳුම.. අනේ මන්දා... තාමත් ලද බොළඳ ගති තියෙන එයා හොයන්නෙ සතුට... ඒ සතුට දෙන්න මම නැහෙන්නෙ දුකකින් නෙවේ.. ඒත් මට බය අපේ අනාගතේ... මෙයාගේ මේ ගති පැවතුම් වෙනස් කරගන්න පුලූවන් වෙයිද කියලා මට හරි බයයි...
අත ඇරලා දානවනම් අත අරින්න පුලූවන් එයා කොහොම හරි ජීවිතේට මූණ දෙනවනම්... ඒත්... කන්න දීලා හැදුව ලේන් පැටියෙක් අතඇරලා දෑවම කාක්කෙක් ඇවිත් අරන් ගියාම දරාගන්න පුලූවන් කාටද? එහෙම වැඩක් මටත් වෙලා තියෙන්නේ මේ ලේන් පැටියව අතඇරියොත් මම එයා ජීවිතේ වරද්ද ගන්නවා ඒකයි මට බය.....
uba kyana widihata ehema ekaparata ataharina 1 eyage igenimata awlak wenna puluwan nam mchan uba himita eyata taniyen jeewat wenna igena ganna widihata wada karapn mchan.uba eya gana wadiya hopes tiyaganna epa.uba bokkenma love karapu hinda tika tika mny wiyadam karana1 adu karapan.
eyage taththa principal kenek nam meta wada wagakimakin wada karanna one.lamayage wiyadam gana hoyala balanna one.mta hitena widihta eyage demawpiyo uba pitin daruwage wiyadam tika cover karagena kella campus out wechcha dwasata a mukut nowuna ganata wena ekekta bandala dei.
a nisa kollo uba karana de ube pawle aya gana hitala karapan.ubata nangiyek innawanam ubata eyage anagathe wenuwenut yamak karanna tiyenawa nda kyala hithe tiyagena wada karapan mchan.hamadema hondin wenna kyaala man ubata wish karanawa mchan..!!!




මචන් උබව දතක් කරගෙන බන් ඇත්තේ...


උබේ ගෑන හොදක් කිවුවේ ගොන් හරකෝ