1. ~Hansel~

    SLT 8Mbps To 16Mbps.. ?

    mage nam thama na ban
  2. ~Hansel~

    මධුමාධව...

    :):) අනුර ගේ පේජ් එකේ මෙහෙම කියල තිබ්බ. මේ සීන් එක මොකක්ද කියල දන්නවද කවුරුහරි.
  3. ~Hansel~

    මධුමාධව...

    :yes::yes::yes: මුගේ තීම් එක නම් සාර්තකයි
  4. ~Hansel~

    මධුමාධව...

    මූ අවංක පොරක් නම්, හිතට එකගව කරුණට ගරු කරන්න බැරිනම් , කරුණව කරේ තියාගත්ත ආණ්ඩු පක්ශෙන්ම චන්දේ ඉල්ලන්නේ ඇයි බන්? මට ඒක ප්‍රශ්නයක් :baffled:
  5. ~Hansel~

    මධුමාධව...

    පොයින්ට් එක මේකයි මචන්. හැම එකාම චන්ද ව්‍යාපාරේ කරන්නේ මේ වගේ තීම් එකකට, ඒක සිංහල කියයි, තව එකෙක් දුප්පත්කම තුරන් කරනව කියයි, තව එකෙක් අද්‍යාපනය ගැන කියයි. හැමෝම කියන්නේ මේ වගේ හොද (positive) දෙයක්ම තමයි. ඒත් කවුරුත් කියන්නේ නෑ මම කුඩු ගේනව, මිනී මරණව කියල චන්ද දැන්වීමේ. ඒත් වෙන්නේ ඒව. ඒක නිසා...
  6. ~Hansel~

    මධුමාධව...

    :):yes::yes::yes::yes: aniwa ubala ahuwela muta
  7. ~Hansel~

    කැ*ම රස්නයක්

    wenasakatat ekka hodai. Office wala AC wadi wena ekat hodanaha ban, mokada itapasse oluwa heat wenakota hodanaha brain ekata
  8. ~Hansel~

    Nathuwa Ba :D

    meke eka buwek Waththala Hemas eke wada karanawada? mata dakala purudui wage
  9. ~Hansel~

    කැ*ම රස්නයක්

    iye ra tibba supirima rasnayak, jiwithe epa una :(
  10. ~Hansel~

    Strategy Games පිස්සෝ

    Campaign gahapan
  11. ~Hansel~

    Favorite toasts for give for Drinking

    thanks machan :)
  12. ~Hansel~

    Favorite toasts for give for Drinking

    :lol::lol::lol::):)
  13. ~Hansel~

    Favorite toasts for give for Drinking

  14. ~Hansel~

    පණ්ඩිත කෙල්ලොන්ට වෙන දේ..

    Echchara loku deyak nam me video eke na ban
  15. ~Hansel~

    ජවිපේ අපේක්ෂක රිය අනතුරින් මරුට - Sumathipala manawadu

    :( :( අනිත් කාලකන්නි මේ දවස්වල යන්නේ උඩින්. පාරේ අපිට යන්න නෑ, හෙන squad එකක් එක්ක යන්නේ.
  16. ~Hansel~

    දුකයි බන්

    thanks ban. :)
  17. ~Hansel~

    දුකයි බන්

    කාර් එක සීරුනා බන් ඉස්සරහ බෆර් එක අපේ ගේ ගාව තාප්පේට. .. හෙනම පොඩ්ඩයි හැබැයි ඒත් හිතට හෙන අප්සට් බන් ඒ වෙලාවේ ඉදන් :( :( :(:(:( උබලටත් මෙහෙමද?

    No contents