1. ~Hansel~

    මොන මගුලක්ද බන් COD4?

    ai mokakda prashne?
  2. ~Hansel~

    Strategy Games පිස්සෝ

    matat eka hithuna machan. download unama kiyannam
  3. ~Hansel~

    Dhoom 3 (2013) - 1CD - DVDRip - 720p - x264 - [Team ExDR] Exclusive

    hena gahapan, kochchara asawenda yako hitiye :(
  4. ~Hansel~

    Derana April Fool

    oka maha deyakda ban itin
  5. ~Hansel~

    බලපු හොදම චිත්‍රපටිය මොකක්ද?

    හොදම චිත්‍රපටිය නෙමේ කියන්නේ ගොඩක් අය ලගදි බලපු හිතට අල්ලපු එක.
  6. ~Hansel~

    SLT connection drop last night!

    magenam ehema deyak une na machan. pereda nam poddak payak wage slow wela tibba
  7. ~Hansel~

    Strategy Games පිස්සෝ

    sirawata? ado graphics hodai da? 8 wala wada karai da? mama ada dawasama Sniper warrior gahuwa, ekat patta :)
  8. ~Hansel~

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    oka cnews eke giye , wimale thamai liyanna atte. :D ai ban itin badu tika gatta nam minissu maranne nathuwa yawanna tibbane fligt eka, checkup ekakata wage land kara kiyala
  9. ~Hansel~

    සුපිරි ගේමක්.. Sniper 2: Ghost Warrior

    after installing machan. :)
  10. ~Hansel~

    ඇඩෙනවා අප්පා.....

    මූ අනුජ මෙත්සර ටයිප් වගේ. :lol::lol: කොහෙත් වැඩ බැරි උන් ඉන්නව. මනුස්සයෙක්ගේ කායික මානසික සංවර්ධනයට භූමිය බලපාන්නේ ගොඩක් අඩුවෙන්.
  11. ~Hansel~

    මෙයාව දන්නවද ?

    Uta mokada antimata une ban?
  12. ~Hansel~

    ඇඩෙනවා අප්පා.....

    පොඩි උන්ද බන් උබල? මාතර හොදයි අරෙහෙ හොදයි මෙහෙ ඉන්නේ බුද්ධිමත්තු අරෙහේ මෝඩයෝ කියන්න. අපි ලෝකෙට ගිහාම මාතරින් ආවත් මොන මගුලෙන් ආවත් තමන්ට වැඩ බැරිනම් ගනන් ගන්නේ නෑ බන්. ඔය මානසිකත්වයෙන් මිදියල්ල. :lol::lol::lol:
  13. ~Hansel~

    එදා පබා මෙදා හිරුණිකා

    sirawata? :shocked::shocked::shocked:
  14. ~Hansel~

    සුපිරි ගේමක්.. Sniper 2: Ghost Warrior

    elaz. machan missions kiyak wage hv da?
  15. ~Hansel~

    සුපිරි ගේමක්.. Sniper 2: Ghost Warrior

    සරලව කියනව නම් ගේම් ෆෝල්ඩර් එකට ගිහින් ඒකේ තියන system.cfg කියන ෆයිල් එක ඕපන් කරගන්න notepad එකෙන්. ඊටපස්සේ ඒකේ කියල තියන g_language=russian g_languageAudio=russian මේ තැන් දෙකේ russian වචනේ වෙනුවට english දාන්න

    No contents