දන්න,පාවිච්චි කරන අය උදව් කරන්න(Motorola G x1032)
කලින් පෝන් එක වතුරට වැටිල කෙල උනාට පස්සෙ Motorola කම්පැනි එක්න් හදන Moto G පෝන් එකක් ගන්න කියල හිතුවෙ. මේක ලන්කාවෙ රු35000ක් වගේ වෙන්නෙ(http://www.dialcom.lk/details.php?prod_id=679). ඒ උනාට තියෙන පහසුකම් බැලුවහම වටිනව කියල හිතෙනව. ස්ක්‍රීන්...