තව නියම තැනක් තියෙනවා රාගම පැත්තේ ඉදං මහබාගේ හන්දියට යද්දි.. නේවි කෑම්ප් එක ලග වංගු දෙක...
පළවෙනි එක වමට.. පාර පලල් නිසා මැද අල්ලලා හොදටම නවලා ගන්න පුලුවං.. 60-65 ස්පීඩ් එක තියාගෙන :cool:
මීටර් 75ක් විතර ගියාම අනිත් එක දකුණට....ඒකත් අර වගේමයි... එතන 3ට ගහලා නමලා කෙලිං කර ගත්තාම මීටර් 400ක් විතර...