බයික් එක පට්ට. ලංකාවට ඇවිත් තියෙන්නේ. අප්‍රේල් වලින් පස්සේ ලු මාකට් එකට දාන්න ඉන්නේ. දැනට ඇවිත් තියෙන්නේ ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් මොඩ්ල් එක විතරයි. අප්‍රේල් මාසෙන් පස්සේ ඩබල් ඩිස්ක් මොඩ්ල් එකක් එනවා. බයික් එකේ හැන්ඩ්ලිං හොදයි කියලා කියනවා. සද්දෙත් ගොඩක් ස්මූත්. පාටවල් එහෙම ලස්සනයි. පස්සෙ රෝදෙත්...