1. ela_eluwa120

    I'm New To ElaKiri.com

    අහිතකර ප්‍රතික්‍රියා සිදු නොවන අවස්ථා වලදී පවා ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයි‍ඩ් නිසා මිනිස්සු මැරිලා තියනවා
  2. ela_eluwa120

    I'm New To ElaKiri.com

    ඒත් දැන් අපි දකිනවා සමහර මිනිස්සු ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් බොනවා ඒක වැරදියි නේද....ඔයාම කියනවා ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් වලින් සෛල විනාශ වෙනවා කියලා
  3. ela_eluwa120

    How to choose a camera .

    මචං උඹ පෙන්නපු කැමර් එක 12 මෙගාපික්සල් කැමර් එකක්නෙ මචං මචං මම ගාව දැනට 10MP samsung ES20 කැමර් එකක් තියෙන්නෙ ඉතිං මචං මම ඔය කැමර් එක ගැනීම "බුද්ධිමත් වැඩක්" කියලා උඹ හිතනවද තරහා වෙන්න එපා මචං...මම නොදන්න කමට අහන්නෙ:dull::dull: 12MP 10MP එච්චර වෙනසක් නෑ වගේ:baffled::baffled:
  4. ela_eluwa120

    I'm New To ElaKiri.com

    please answer:rolleyes:
  5. ela_eluwa120

    How to choose a camera .

    machan mekada bande http://store.kodak.ca/store/ekconsus/en_CA/pd/MAX_Camera/productID.221644300 :D:rolleyes::rolleyes:
  6. ela_eluwa120

    How to choose a camera .

    thx for info machan.......I will check it.සිරාවට මට වෙබ් කැම් එක සම්පූර්ණයෙන්ම අමතක වුනා ඒක හොද අදහසක්...:):) කැමර් එක eyepiece එක ගාවට තියලා ෆොටෝ ගන්න කොට අත හෙලවෙන නිසා ෆොටෝ එක මෙව්වා මෙව්වා වෙනවා:baffled:
  7. ela_eluwa120

    How to choose a camera .

    machan...uba oya moon pics gaththa camera eka mokakda..:D
  8. ela_eluwa120

    How to choose a camera .

    point and shoot kiwwe normal compact digitl cameras da:confused:
  9. ela_eluwa120

    ධර්ම දේශනා.::මනස නම් කෙත

    bump for you..but I don't believe in mind:D
  10. ela_eluwa120

    How to choose a camera .

    මචං පූසා මට ලොකු ටෙලෙස්කෝප් එකක් ගන්න දැනට අවශ්‍යතාවයක් නෑ...මට තියන ප්‍රශ්නෙ මචං මම ටෙලෙස්කෝප් එකෙන් ඇහෙන් බැලුවම හද එහෙම පැහැදිලිව detailed ව පේනවා..නමුත් ටෙලෙස්කෝප් එකට කැමරා එක තියලා හදේ පිංතූර ගත්තම එච්චර detailed නෑ... මම adapters අරවා මෙව්වා යූස් කරේ නෑ...ඒවා යූස් කරොත් හරි යයිද උඹ කියපු...
  11. ela_eluwa120

    රති....

    :lol::lol::lol:
  12. ela_eluwa120

    How to choose a camera .

    photos hugak enlarge karanna bari eka thamai awlakata thiyenne..besides that ee hati inferiorness ekak ne photos wala..
  13. ela_eluwa120

    How to choose a camera .

    oya pic eka gaththe mokenda:rolleyes:
  14. ela_eluwa120

    How to choose a camera .

    http://www.flickr.com/photos/pushpad/6187815433/sizes/m/in/photostream/ meka coooll:cool::cool:;)
  15. ela_eluwa120

    ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

    I think fMRI scanners can distinguish between romantic love and mere friendship.:D
  16. ela_eluwa120

    රති....

    හොදට හිටී ඒවා කරන්න ගියොත් උදේට ඉස්කෝලෙ
  17. ela_eluwa120

    I'm New To ElaKiri.com

    මචං මේ ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් කියන රසායනය නිසා මානව ඉතිහාසය තුල ගොඩක් මිනිස්සු මැරිලා තියනවා නමුත් බොහෝ කර්මාන්ත හා ආයතන මෙම රසායනය පාවිච්චි කරනවා...ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් තහනම් කළ යුතුද නැද්ද යන්න පිළිබද ඔබේ විද්වත් විද්‍යාඥ මතය දැනගන්න කැමතියි:):)
  18. ela_eluwa120

    Can i marry ma motherz sisterz Daughter

    :angry::angry:
  19. ela_eluwa120

    රති....

    මොන රතී කෙලියක්ද බොල මේක

    No contents