1. nidarsha91

    කොග්ගල තියෙන Martin වික්‍රමසිංහ Museum එකට ගිහිල්ලා තියෙනවද ?

    වෙනමම අමුතු ෆීලින් එකක් එන තැනක්. ඒක කියන්න තේරෙන්නෙ නෑ. ගේ පිටිපස්සෙ කොටසෙ දිග කොරිඩෝවෙ ඉඳන් යාන්තමට වහින ක්ලවුඩි වෙලාවක අර ස්මාරකය පැත්තෙ බලාගෙන මනෝපාරක් ගහගෙන ඉද්දි වෙනමම නිදහසක් දැනෙනව
  2. nidarsha91

    ලංකාවේ Music industry එක ගැන භාතිය කියන මේ කතාව හොඳින් අහලා බලන්න! 😕👍

    ඕක එහෙම කතාවක් නෙමෙයි බන්. දැන් මේ මිනිස්සුන්ට ස්ටේජ් හම්බෙන එක අඩු වෙනවා. ඕනම බිස්නස් එකක අලුත් ජෙන් එක එද්දි පරන අයට ඉවත් වෙන්න වෙනව. මේකත් නදීර කරපු වැඩේම තමයි. මීඩියා සපෝට් එක ගන්න එයාල එයාලම කතා වෙලා පරන උන්දල සෙට් එක ශෝව්ස් ටික බේරගන්න ගහන ගේමක් ඕක. හරියට පරන සින්දුවක් අරගෙන නිව් කමර්...
  3. nidarsha91

    හීතල වැස්සෙ නැන්දයි මායි

    හරි ලොකු දෙයක් කරල වගේ හැසිරෙන්නෙ. විලි ලැජ්ජයි
  4. nidarsha91

    IFS Layoff Announced Today

    එක බත් එක බෙදාගෙන කාපු එකාට කෙලවෙද්දි සතුටු වෙන්න එපා බල්ලො. හෙන ගහයි
  5. nidarsha91

    පෘථිවිය ඉවරද

    සතුටින් ජීවත් වෙයන්
  6. nidarsha91

    දැන් කාලෙ කෙල්ලො සත්තුන්ට ආදරෙයි නේ..

    කෙල්ලො නෙමේ දිව්‍යාංගනාවියො 🧚‍♀️👸
  7. nidarsha91

    පොලීසියේ නාකි බල්ලෝ විකිණීමට 🐕 🦮 🐕‍🦺 🐩

    Respect You Sir 🫡 @tharakaf ------ Post added on 1785653589
  8. nidarsha91

    රිතූ ආකර්සා කියන්නෙ කවුද ?

    නිළිය = තිර පිටපතක් රඟ දක්වන කාන්තාව නලුවා = තිර පිටපතක් රඟ දක්වන පිරිමියා දෙන එක කරනවා එච්චරයි :-) මුදල් මූලික සමාජයක, ගුණාත්මක ජීවිතයක් වෙනුවෙන් මහන්සිවෙන මනුස්සයො අල්පයි මිත්‍රයා 🕊️
  9. nidarsha91

    පොලීසියේ නාකි බල්ලෝ විකිණීමට 🐕 🦮 🐕‍🦺 🐩

    උඹ හරියටම හරි වෙන්න පුලුවන් මචං
  10. nidarsha91

    පොලීසියේ නාකි බල්ලෝ විකිණීමට 🐕 🦮 🐕‍🦺 🐩

    ඔය සත්තුන්ට ඇයි බන් නිකන් "නාකි බල්ලො" කියල අඩු තත්වෙන් කතා කරන්නෙ? එක දවසක් ආදරෙන් ඔලුව අත ගාල ඒ මූන, ඒ ඇස් දෙක දැකල තියෙනවද? නැට්ට වනල ආදරේ කරන හැටි, හිනා වෙන හැටි දැකල තියෙනවද?

    No contents