කොග්ගල තියෙන Martin වික්‍රමසිංහ Museum එකට ගිහිල්ලා තියෙනවද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    418
    421
    63
    මම 1st time මෙතනට ගියේ school trip එකක් විදිහට. ලස්සන තැනක්! ඒ කාලේ martin වික්‍රමසිංහ ලියපු මඩොල් දූව පොත කියවන්න අපි හරි ආසාවෙන් හිටියේ



    මාර්ටින් වික්‍රමසිංහයන්ගේ උපන් නිවහන සහ පරම්පරාවට අයත් නිවස, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ කොග්ගල මාතර පාරේ පිහිටා ඇති මාර්ටින් වික්‍රමසිංහ ජනකලා කෞතුකාගාර සංකීර්ණය (Martin Wickramasinghe Folk Museum Complex) ලෙස නඩත්තු කෙරේ. වසර 200කට වඩා පැරණි යැයි සැලකෙන මෙම නිවස, දෙවන ලෝක යුද්ධ සමයේදී කෝගල ප්‍රදේශයේ ඉදි වූ ගුවන් හමුදා කඳවුරක් නිසා කඩා ඉවත් නොකළ එකම පැරණි ගොඩනැගිල්ල ලෙස ඉතිරි විය

    https://martinwickramasinghe.com/
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    535
    93
    9 වසරෙදි ස්කූල් කෙල්ලෙක්ට බලෙන්ම වගේ ලිප් කිස් එකක් දුන්නේ ඕක බලන්න ගිහින්.
    තවම අතට දැනෙනවා වගේ ඒ සොෆ්ට් ගෙඩිය ස්කූල් ගවුමට උඩින්
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,076
    5,720
    113
    9 වසරෙදි ස්කූල් කෙල්ලෙක්ට බලෙන්ම වගේ ලිප් කිස් එකක් දුන්නේ ඕක බලන්න ගිහින්.
    තවම අතට දැනෙනවා වගේ ඒ සොෆ්ට් ගෙඩිය ස්කූල් ගවුමට උඩින්
    බලපන්කො ඉතින් අද්‍යාපනය චාරිකාව අස්සේ එතන බලහත්කාර කම් කරන්නත් ගිහින්.
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    535
    93
    බලපන්කො ඉතින් අද්‍යාපනය චාරිකාව අස්සේ එතන බලහත්කාර කම් කරන්නත් ගිහින්.
    ඒ කාලේ දන්නවද බන් ඕවා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,418
    8,539
    113
    Galaha
    මාත් මුලින්ම ගාල්ලෙ ගියෙ ඉස්කෝලෙන්. ඔතෙන්ටත් ගියා ගාල්ලට ආස හිතුනෙ ඒ ට්‍රිප් එකෙන් තමයි
     
    • Like
    Reactions: Pundit

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,985
    2,339
    113
    Birmingham
    FAz8o31.jpeg


    2023 :love2:
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    418
    421
    63
    මාත් මුලින්ම ගාල්ලෙ ගියෙ ඉස්කෝලෙන්. ඔතෙන්ටත් ගියා ගාල්ලට ආස හිතුනෙ ඒ ට්‍රිප් එකෙන් තමයි
    ඔව් අපි ගියෙත් එහෙම තමයි
     
    • Like
    Reactions: max_pain

    nidarsha91

    Well-known member
  • වෙනමම අමුතු ෆීලින් එකක් එන තැනක්. ඒක කියන්න තේරෙන්නෙ නෑ. ගේ පිටිපස්සෙ කොටසෙ දිග කොරිඩෝවෙ ඉඳන් යාන්තමට වහින ක්ලවුඩි වෙලාවක අර ස්මාරකය පැත්තෙ බලාගෙන මනෝපාරක් ගහගෙන ඉද්දි වෙනමම නිදහසක් දැනෙනව
     
    • Like
    Reactions: Pundit

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,076
    5,720
    113
    වෙනමම අමුතු ෆීලින් එකක් එන තැනක්. ඒක කියන්න තේරෙන්නෙ නෑ. ගේ පිටිපස්සෙ කොටසෙ දිග කොරිඩෝවෙ ඉඳන් යාන්තමට වහින ක්ලවුඩි වෙලාවක අර ස්මාරකය පැත්තෙ බලාගෙන මනෝපාරක් ගහගෙන ඉද්දි වෙනමම නිදහසක් දැනෙනව
    ඒ කාලේ ඔහොම ෆුල් නිදහසේ සුපිරි පරිසරයක හිටපු නිසා වෙන්න ඇති මාටින්ට පට්ට අදහස් මොලේට එන්නත් ඇත්තේ.
     

    nidarsha91

    Well-known member
  • ඒ කාලේ ඔහොම ෆුල් නිදහසේ සුපිරි පරිසරයක හිටපු නිසා වෙන්න ඇති මාටින්ට පට්ට අදහස් මොලේට එන්නත් ඇත්තේ.
    ඒකත් වෙන්න පුළුවන් නේද මචන්? සමහර මිනිස්සු දකුණ උන් කිය කිය පලිච්චි කරනව. ඒ වුණාට ඒ වයිබ් එකේදි අයිඩියා ජෙනරේශන් වලට මොකක් හරි ලොකු සපෝට් එකක් වගේ මට නං දැනෙනවා. මාටින් මහත්තයගෙ පොත් දැණුම විතරක් නෙමේනෙ. ඒ පැත්තෙම මිනිස්සුන්ගෙ ක්‍රියේටිවිටි වල වෙනස්ම එකක් තියෙනවා....

    IMG_2518.jpg
     
    • Like
    Reactions: Pundit

    AnuradhaRa

    Well-known member
  • බලපන්කො ඉතින් අද්‍යාපනය චාරිකාව අස්සේ එතන බලහත්කාර කම් කරන්නත් ගිහින්.
    මටත් මතක් වුණා සිද්ධියක්
    මං ඉස්කෝලෙ යන කාලෙ
    කෙල්ලෙක් විසිවෙලා ඇවිත් මගේ ඔඩොක්කුවෙ ඉන්දුනා 😅
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: HKavinda and Pundit