1. Srilankan1

    ලබන ජනවාරි 17 වැනිදායින් පසු රටටම නැවුම් වෙනසක්

    ගෝතා මහින්ද සුසංයෝගයෙන් ලංකාවට මුතු මැණික් තෙල් රන් ආකාර හම්බුවෙනවා කිව්වේ?
  2. Srilankan1

    පේලේ මැරිලා

    පෙලේ ගැන දන්නේ නැති උනුත් ඔන්න FB එකේ ෂෙයාර් කරනවා රිප් ලෙජන්ඩ් කිය කිය
  3. Srilankan1

    මෙන්න මුන් 3% තුනට මරා ගන්නවා🤣🤣

    බයියොන්ටත් පේන්නෙම අනික් උන් ඇදේට යන එක හැබැයි උන්ගේ මහා උන් හරහට යන ඒවා නොපෙනෙන එකනේ වැඩේ. ලොල් :ROFLMAO: :ROFLMAO:
  4. Srilankan1

    ගෝඨාභය රාජපක්ෂ USA බලා පිටත් වේ

    මුගේ කළු පුප නං පිපිලා ඇති රනිල් ඇරලම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  5. Srilankan1

    ගෝඨාභය රාජපක්ෂ USA බලා පිටත් වේ

    මොන පිස්සුද බන්. උන් කැන්සල් කරයි උන්ගේ US සිටිසන් වීසා. මේ අපේ බයියොන්ට තමයි ඕවා කියලා මුන් අන්දන්නෙ
  6. Srilankan1

    ගෝඨාභය රාජපක්ෂ USA බලා පිටත් වේ

    ඇමෙරිකන් ජොබ් එක්ස්පීරියන්ස් තියන නිසා ලේසි. එහෙම එකෙක්වනේ මෙහෙ මේ ලස්ස 69ක් ඉම්පෝර්ට් කරලා කෙළවා ගත්තේ
  7. Srilankan1

    ගෝඨාභය රාජපක්ෂ USA බලා පිටත් වේ

    එයාර්පෝර්ට් එකේ වැට එහා ඉඳන් එරෝසන්, ඔසාමා ඊකි ගගහා ඇඩුවලු සර් අපිව දාලා යන්න එපා කියලා. 😭😭😭
  8. Srilankan1

    ගෝඨාභය රාජපක්ෂ USA බලා පිටත් වේ

    රටටම කෙලවලා අනාථ කරලා ලස්සනට දැන් ආපහු ඇමරිකාවටම යනවා. අපරාදේ මේ බූරුවා ආවේ. මුට චන්දෙ දුන්න ලස්ස 69ට ගෝල් ෆේස් එකට ගෙනත් මෝල් ගස් පුකට බස්සලා උකවන්න ඕනේ. රට කෑවා
  9. Srilankan1

    Kandy to Kuliyaptiya Bus Idea

    ගම්පොල කුලියාපිටිය බස් එකක් තියනවා
  10. Srilankan1

    Breaking... හිටපු ජනපති අවුරුදු 11ක් සිපිරි ගෙයට

    ජනාධිපති වෙන්න කලින් විප්ලව කරලා හිරේ හිටියා
  11. Srilankan1

    Breaking... හිටපු ජනපති අවුරුදු 11ක් සිපිරි ගෙයට

    Criminal Court in the Maldives has sentenced former President Abdulla Yameen to 11 years in prison and a fine of USD 5 million. As long as the conviction of accepting bribes and money laundering through the lease transaction of Vaavu atoll Aarah remains in force, opposition leader Yameen will...
  12. Srilankan1

    Questions දිව්‍ය ලෝක ගැන විස්තර තියන පොත් මොනවද තියෙන්නෙ? PDF තියනවනම් කොහෙන්ද ගන්න පුලුවන්?

    ගෝතාබයගේ සව්බාග්‍යයේ දැක්ම කියවලා බලපන්. ආයේ වෙන මුකුත් ඕනේ නෑ
  13. Srilankan1

    සුපිලිෆන් ගමේ ආණ්ඩුවක් හදන්න එන්න අපි එක්ක

    ගමේ උන් තමයි දෙකට නැමිලා පුක දෙන්නේ උන්ට වහලෙට ශීට් එකක් සිමෙන්ති කොට්ටයක් එහෙම ගන්න අර ඩිජිටල් ප්‍රවේශය කිව්වේ මම හිතන්නේ ගෝතා එනකොට උන් ගෙනාපු Augmented Reality ඇප් එක වෙන්න ඕනේ. ලොල් :ROFLMAO: :ROFLMAO: ------ Post added on 1672035858
  14. Srilankan1

    සුපිලිෆන් ගමේ ආණ්ඩුවක් හදන්න එන්න අපි එක්ක

    කොහෙන්ද බන් මේවට හිනා වෙන්නේ? 🤭 🤭 🤭
  15. Srilankan1

    මත්ද්‍රව්‍ය වලින් තොර / නිර්මාංශික තරුණ නායකයෙක් රටේ ජනාධිපති ධූරයට

    ඔච්චර වටේ යන්න ඕනේ නෑනේ? කෙලින්ම කිව්වනං ඉවරයිනේ නාමල් ගේමු කියලා?

    No contents