1. Srilankan1

    Made In China Air Planes p✈️✈️

    ප්ලේන් හැදුවා කියලා ඒවාට ඒවා වල මිනිස්සු ගෙනියන්න Airworthy safety පාස් වෙන්න ඕනේ
  2. Srilankan1

    ගොටගේ කාතාව බලපන්....පිස්සු හැදෙනවා

    ම ම ම මේ මේ මේ බ බ බ ප ප ප
  3. Srilankan1

    ‘අයිස්’ ප්‍රවාහනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලංකාවයි..- ඉන්ටර්පෝල්

    බාප්පා බෝම්බ ගහලා අහිංසක මිනිස්සු මරලා සිංහලයා මෝඩයා කරලා බලේට ආවා දැන් මුන් අයිස් සමාජ ගත කරලා මොංගල් බේබි රජ කරවන්න මේ බලන්නේ
  4. Srilankan1

    අයිස් බලලා මල්ලෙන් එලියට

    වඳ කොත්තු, බ්‍රා, සාෆි ඊට පස්සේ බෝම්බ ගහලා දැන් අයිස් ගෙනල්ලා මිනිස්සුන්ගේ ඔළු කුරුවල් කරලා නාමල් ගේන්න මේ ප්ලෑන් එක
  5. Srilankan1

    ‘අයිස්’ ප්‍රවාහනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලංකාවයි..- ඉන්ටර්පෝල්

    ඉස්සර පෙරදිග ධාන්‍යාගාරය අද පෙරදිග අයිස් ගාරය
  6. Srilankan1

    පොහොට්ටුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඔබටත් අවස්ථාවක්

    කීයක් හම්බුවෙනවද හෙඩ් ඔෆිස් එකෙන් ඔය ජොබ් එකට?
  7. Srilankan1

    පොහොට්ටුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඔබටත් අවස්ථාවක්

    උඹ මේ දවස් වල රෙක්රූටින් ද? ලොල් 🤭
  8. Srilankan1

    මුන් තාම පාඩමක් ඉගෙන ගෙන නෑ. මෙච්චර ගුටි කාලත් ලැජ්ජාවක් නෑ

    @erozan වගේ උන් 🤭 🤭 ෆොහොට්ටුව නං පුදුම සාපයක්. මුන් නැති දාක ලංකාව හොඳ තැනකට යයි :angry::angry: ------ Post added on 1671349148
  9. Srilankan1

    අයිස් නාඩගම

    අනිවාර්යෙන්. කලින් බෝම්බ ගහලා මිනිස්සු මරලා බලේ ගත්තා වගේ මෙදා සැරේ අයිස් විකුණලා බලේ ගන්න බලයි
  10. Srilankan1

    colombo idan nuwara yanna train ticket

    ඇයි බන් ඇප් එක වැඩ නැද්ද?
  11. Srilankan1

    කව්ද මේ කියන ප්‍රසිද්ද ක්‍රිකට් විස්තර විචාරක?

    අප්පට සිරි. මූත් පට්ට ගැහිල්ලක් ලු ගහලා තියෙන්නේ.
  12. Srilankan1

    ලංකාවම දියුණූ කරන සුපිරි ජපන් ආයෝජනය

    බයියෝ දැන් අඬන්න පටන් ගනී මේකත් පටන් ගත්තේ අපේ.........

    No contents