1. Gatapolos

    මෛත්‍රී යුගයක් ,පොනිල් පාලනයක් .. අනිවාර්ය&#35

    අපිට නම් සත පහක දෙයක් මයිත්‍රී ගෙන් ලැබුනේ නෑ. අපි වැඩ කරේ රටේ යහපත වෙනුවෙන්. උබල වගේ හම්බුනු දේවල්වලට නෙමෙයි
  2. Gatapolos

    මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

    colombo kandy gam5 badulla mewath awul da :lol:
  3. Gatapolos

    කොටි වැඩ අරබයි

    Owa chanda kale PS karapuwa ne ban
  4. Gatapolos

    මහින්ද රාජපක්ෂ ගියාම මට ඇඩුනා බන් ..

    මටත් දුක හිතුනා. ඒත් උඹ කියන හේතුවට නෙමෙයි. අපරාදෙ හොද නායකයෙක් විනාශ වෙච්ච හින්දා. උඹ මයිත්‍රී ට ඡන්දෙ දුන්නට අමු ජාතිවාදියෙක් නෙ බන්. ඇයි හම්බයො කුරුසකාරයෝ රටේ මිනිස්සු නෙමෙයිද ? ආයි මේ රට යුද්දෙකට තල්ලු නොකර ඉදින්
  5. Gatapolos

    චන්දෙ කියාදුන් පාඩම්

    chande dinala paya keeyada ? ai ban ubala ohoma katha karanne ? my3 ta chande dunna kenek widihata mata lajjai
  6. Gatapolos

    Bawahahahahahahaha.....

    අපි ඡන්දෙ දුන්නෙ වෙනසකට. මං හිතන්නෙ මයිත්‍රී මහත්තයා ඒක තේරුම් අරගෙන ඉන්නෙ. අපිට ඕනි ස්වාධීන මාධ්‍ය මිසක් කාටවත් කඩේ යන මාධ්‍ය නෙමෙයි
  7. Gatapolos

    Rupavahini ITN Redi Nathiva My3 ta Kade Yai

    owa swadina karanawa baya wenna epa
  8. Gatapolos

    මර්වින් සිල්වා My3 පිලට

    me wage wesige puthala gathoth me anduwath peralanawa api :angry:
  9. Gatapolos

    සුභ_අනාගතයක්

    ඔව් ඔව් කොළඹ නුවර බදුල්ල පොළොන්නරුව ඉන්නෙ සුළුජාතීන් තව තැපැල් ඡන්ද දැම්මෙත් සුළුජාතීන්
  10. Gatapolos

    Anura Kumara Dissanayake

    අපේ පැත්තෙ ඡන්ද පොළ නිරීක්ශණයකය මයිත්‍රීගෙ නියෝජිතයෝ විදිහට හිටියේ ජෙප්පො ටික. සුපිරියි
  11. Gatapolos

    ජනධිපතිවරයාගේ පහත් පෙලේ හැසිරීම

    heta balagattaki munta ahuwena eunge prathishathe :lol:
  12. Gatapolos

    ජනධිපතිවරයාගේ පහත් පෙලේ හැසිරීම

    මහින්දට ඡන්ද දෙන්නන් මෙවැනි 2.50 වැඩවලට අහුවන මන්ද බුද්ධිකයන් මිස වෙන කවුරුද ?
  13. Gatapolos

    Election results talk room

    lol thamayi ada ratama maithrita. mahinda dinnoth man ayi elakiri enne na :lol::lol: my3 dinnoth ubata ayi enda ba ottuda
  14. Gatapolos

    වකුගඩු අරමුදල

    4.6 million :rofl:
  15. Gatapolos

    ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

    උන්ට මඩගහන්න එපා බන්. උන් නැත්තන් යුධ ජයග්‍රහණයක් නෑ. මරා ඇහුවෙ ලබ්බෙන්ද යුද්ද කරන්නෙ කියලනෙ උන්ගෙන්. පාඨලී ලා ආණ්ඩුවේ ඉන්නකොට උනත් අපි නම් කටක් හෙල්ලුවෙ නෑ ඒ මිනිස්සුන්ට. අපි ඇහුවෙ ඔබතුමාලා මේ ආණ්ඩුවේ ඉන්නෙ කොහොමද කියලා විතරයි. උන් හිටගන්න පැත්ත හැමදාම හරි. හැමදාම දිනනවා
  16. Gatapolos

    Kerry calls Mahinda

    unta wena wada na ne. owa gihin kiyapan pachawansayage eunta :lol:
  17. Gatapolos

    මම මරා ට චන්දෙ දෙන්න හිතුව බන්

    hisbullah, pawusi amataka unada mallita :lol:

    No contents