1. Djwathila

    කොල්ලෙක්-අවශ්‍යයි

    ෂික් මම කොල්ලො ගැහිල්ල නැවත්තුවා ඕයි... කට් & පේස්ට් නොකර ඒක හෙදයිනෙ....
  2. Djwathila

    කොල්ලෙක්-අවශ්‍යයි

    කන තලාගන්නෙ නැතිව වැඩක් බලං හිටපං....:frown:
  3. Djwathila

    කොල්ලෙක්-අවශ්‍යයි

    ඇයි බොල බූ‍රුවෝ මගෙ වයස බලපුවාම තොට සීයගෙ වයස හිතා ගන්න බැරිද... සීයට යන්තම් 70 ලැබුව විතරයි
  4. Djwathila

    කොල්ලෙක්-අවශ්‍යයි

    කොල්ලෙක්-අවශ්‍යයි රෑට කෑම කාල කයියක් දාගෙන ඉද්දි අපේ සීය කියනව.... "හන්දියේ මුදලාලිගෙ නෝනා ලමය හම්බවෙලා ස්පිරිතාලෙ ඉදල ආවම මෙදාපාර මුදලාලියා හොද ජල්ලියක් අල්ලයි..". මම ඇහුව ... ඒ මොකෑ බං සීයෙ උඹ එහෙම කීවෙ... "ඇයි බොල හාමිනේට මේ පාරත් හම්බ වෙලා තියෙන්නෙ කෙල්ලෙක්ලුනෙ...." සීය කියන අන්ඩර දෙමලෙ...
  5. Djwathila

    ★ සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව දිවිපවත ★

    හප්ප දිග වැඩී නිවාඩුව කියවමු බුක්මාක් කලා...
  6. Djwathila

    LCD 32'' For Sale

    මගෙ ලග එකක් තියෙනව 32 එල්ජී... ඩිස්ප්ලේ එකේ උඩින් හරස් අතට පොඩි නිල්පාට ඉරක් යනව... 30000/- කට දෙනව
  7. Djwathila

    බලලා ඉවර වෙලා අපිත් දෙමු නේද ?

    ජීවිතයම හඩමින් සිටින අයෙක් මොහොතකට සිනා ගැස්වීමට හැකිනම් .....;)
  8. Djwathila

    *******සියලුම එලකිරි සමාජිකයන් වෙත......*******

    හැමෝටම එලකිරි ඉතිරේවා කීව..........
  9. Djwathila

    Malalasekara Dictionary

    බුක්ෂොප් එකක බලපන් මචං....
  10. Djwathila

    Nawala

    මම දන්නෙ නෑ බොල....
  11. Djwathila

    Nawala

    මෙන්න එකෙක් පාරක් කීව.... :lol:
  12. Djwathila

    wifi dongle help

    මම පරිගණක ඉංජිනේරුවෙක් නොවෙමි....
  13. Djwathila

    සී-සෑම

    පුල්ලි ගොනා පුරුදු කාරයා............
  14. Djwathila

    සී-සෑම

    අනේ ඔටුවො.... තෝ පට්ටි දාන්නෙ ඔටුවන්ටනෙ...
  15. Djwathila

    සී-සෑම

    උඹට හරි චූන් නේ හිටපන්කො පොලොස් කොට්ටෝරුවා....
  16. Djwathila

    සී-සෑම

    :baffled::baffled::baffled::baffled::baffled:
  17. Djwathila

    සී-සෑම

    මම ගොනානම් තෝ... ‍පට්ටි ගොනා...
  18. Djwathila

    සී-සෑම

    එච්චර හුරතල් නම් කියන්නෙ නෑ යකො.....

    No contents