කොල්ලෙක්-අවශ්‍යයි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කොල්ලෙක්-අවශ්‍යයි

    රෑට කෑම කාල කයියක් දාගෙන ඉද්දි අපේ සීය කියනව....

    "හන්දියේ මුදලාලිගෙ නෝනා ලමය හම්බවෙලා ස්පිරිතාලෙ ඉදල ආවම මෙදාපාර මුදලාලියා
    හොද ජල්ලියක් අල්ලයි..".

    මම ඇහුව ...
    ඒ මොකෑ බං සීයෙ උඹ එහෙම කීවෙ...
    "ඇයි බොල හාමිනේට මේ පාරත් හම්බ වෙලා තියෙන්නෙ කෙල්ලෙක්ලුනෙ...."

    සීය කියන අන්ඩර දෙමලෙ මට තේරෙන්නෙම නැති නිසා
    "කියන මගුලක් සිංහලෙන් කියපන්කෙ බං...සියෙ..".

    "ඇයි බොල බූරුවෝ මුදලාලියා දැන් මාසයක් විතර තිස්සෙ ඉදල කඩේ ඉස්සරහ බෝඩ් එකක් දාල තිබ්බෙ කොල්ලෙක් අවශ්‍යයි කියල"

    :lol::lol::lol::lol::lol::lol:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කොල්ලෙක් අවශ්‍යයි...........
    laugh8kb.gif
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සීයටද? මම හිතුවේ කොල්ලෙක් හොයන්නේ උඹට මාරු ගහන්න කියලා.. උඹ අනුන්ගෙ කතා උඹේ වර්ශන් එකෙන් කියනවට බුද්ධිමය දේපල එකෙන් උඹට නඩුත් දායි හොර වෙදෝ..
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සීයටද? මම හිතුවේ කොල්ලෙක් හොයන්නේ උඹට මාරු ගහන්න කියලා.. උඹ අනුන්ගෙ කතා උඹේ වර්ශන් එකෙන් කියනවට බුද්ධිමය දේපල එකෙන් උඹට නඩුත් දායි හොර වෙදෝ..

    ෂික් මම කොල්ලො ගැහිල්ල නැවත්තුවා ඕයි...
    කට් & පේස්ට් නොකර ඒක හෙදයිනෙ....
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උඹත් පහුගිය ටිකේ කොල්ලෝ හොයා හොයා හිටිය නේද