එල එල අවුලක් නැ ;)
මම කී එකත් හදාගත්තා:P
පුලුවන් නම් මචන් උබ ඔය අන්තිමට කියන වචන සෙට් එක නවත්වපන් අඩු ගානෙ සංශොදනයක් හරි උබ හොදට කිව්වට ඒක දැක්කම
මේ සසර දනවුවේ අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනෙ:dull:
"බුදුසරණයි!
සතුටින් ඉඳපන්!
පරිස්සමින් ඉඳපන්!
සුභ රාත්‍රියක්!"