කෙල්ල බුට් තිබ්බොත්????

Limzy

Active member
  • Feb 1, 2010
    566
    100
    43
    matath oi prashnema thiyenawa ban.mokakhari siraa wisadumak diyallako??amathaka karanna saahenna amaarui ban eyai maai hitiya widiya gaena hitheddi.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දවසක් දෙකක් පොඩ්ඩක් මූඩ් ගහලා ඉන්නවා.. ඊට පස්සෙ සුපුරුදු විදියට ආතල් එකේ ඉන්නවා..:rofl:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හික්ස්.:lol:...බෙල්ලෙ වැල දාගෙන වහ බීලා වෙඩි තියාගෙන මූදට පනින්න.....ඒක තමා ගොඩාක් අය කරන්නේ..:P..

    FB Account eka Delete karala idapan okkotama kalin
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    If you have a strong mind then you should be able to handle it. Some people handle it easily but it won't be easy for people who are very sensitive. especially if the relationship was serious. but you can try at least if your mind is strong. If not, if you feel like you are going mad then you must try to change your mindset by doing something you don't normally do. Or something you never wanted or tried to do. Somehow you got to alter your state of mind. I can't suggest anything. Its up to you. Anything which is not harmful to you or others.

    yeah..thnks bro :yes::yes:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    අමතක කරන්න ටික කාලයක් යනවා බං...............:sorry:
    මටනම් කොහෙත්ම අමතක කරගන්න බැරුව ඉන්නේ
    :(...දැන් අවුරුදු ගානක් තිස්සේ..............:oo::eek:

    හොඳම වැඩේ බං .....මොනවාහරි විශේෂ දෙයක යෙදෙනවා............:D.......... මම මගේ ‍ෆිලඩ් එක එහෙන්මම සිවිච් කරා වෙන ‍ෆිල්ඩ් එකකට......:cool:........ඔළුව එක තැනකට වුනොත් හිත හිත ඉන්න අවස්ථාව වැඩි...:yes:.............එ වාගෙම කෙහෙහරි ඇවිඳින්න යන්න එ වාගෙ දෙවල් කරන්නවා..............‍මමනම් බයිසිකලයක් අරන් ‍ටික්ක දුර පඳිනවා.....ඉඳලා හිටලා....:oo:ටිකක් දුර කිව්වේ ගොඩක් දුර...:baffled:මගෙ ජවිතෙට එකතු කරගත්ත දෙයක් තමයි ට්‍රැවලින් සංචාරය කිරිම.....මෙක මගෙ ජිවතය එහෙනපිටින්ම වෙනස් කරා...................:D:yes:(හැබයි ඉතින් පොඩි කාලේ ඉඳන් සංචාරය කරනවා අපේ තාත්තාත් එකක.:D:yes::rolleyes:)

    තමන්ට උවමනවා තියනවා නම් ඒ මොහෙතම අමතකර කරනන පුළුවන්,බොරුවට හිත හිත කාලේ නාසිති කර්නනේ නැතුව.................:cool:

    හැබයි මටනම් මහා පල් වැඩක් වුනේ ‍කෙල්ලෙකුගෙන්....එකයි අමතක කරන්න බැරි:oo::eek::sorry:


    :angry:නොදකින් කෙල්ලො........!...:rolleyes:තු......:baffled:




    මම කෙල්ලෝ 5 6ක් ආශ්‍රය කරලා තියනවා බන්..මම දැක්ක දෙයක් තමයි උන් හැමෝටම පොදු ගතිගුණ ටිකක් තියනවා..එක උන් පට්ට ආත්මාර්තකාමී...අනික උන් දැන් මොන තොරන් ගහලා කතා කිව්වත් ලව් එක නතර උනාම හැසිරෙන්නේ මැරිලා ඉපදුනු උන් වගේ.කොල්ලෙක්ට කොච්චර උනත් තමන් ආශ්‍රය කරපු එකෙක් එක පාරට අයින් කරන්න බෑ..එක්කෝ ඒ කොල්ලොන්ගේ මනුස්සකම,නැත්නං කොලුකම.එත් කෙල්ලෝ කියන ජාතියට තප්පරෙන් වෙනස් වෙන්න පුළුවන් බන් පුදුමාකාර විදියට.එක උන්ගේ හැකියාවක්.මට නං දාල ගියපු එකියක් ගැනවත් දුකක් නෑ..එත් උන්ගේ වෙනස් වීම දැකලා කලකිරුණු අවස්ථා නම් තියනවා...:yes::yes:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    කාලයක් හිතින් කෙල්ලෙක්ට ආදරේ කරපු කොල්ලෙක්
    දවසක් ඒ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරනවා....
    කෙල්ල දෙපාරක් නොහිතම කැමති නෑ කියලා කියනවා.
    ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.
    කොල්ලගෙ යාලුවෙක් අහනවා

    "මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද
    උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද " කියලා.

    කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි."

    "ඒ ඇයි මචන්?"

    "මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
    "ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා"


    එල :yes::yes:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මැරෙන්නම ඕනෙ නම් මැරියන් ]

    මැරෙන්නම ඕනෙ නම් මැරියන්
    උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු
    එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු
    උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු
    කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි

    උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්
    උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්
    උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්
    අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන
    අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්

    ප්‍රශ්ණයක් ආපු පලියට
    උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා
    උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා
    කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද?

    ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ
    කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ
    නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා
    යන එකාට යන්න දීපන්
    අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම්
    ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ
    උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ

    උඹ ජීවත් වෙලා පෙන්නපන්
    කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා
    කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට
    පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්

    ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්
    අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක
    කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්.


    උපුටාගැනීම himakalhara.blogspot.com


    මේ දවස් වල අඬලා හොටු පෙරන කියන සින්දුවක් අහන වෙලාවේ මෙන්න මේක කියෙව්වා නම් බුට් දුක නිකන්ම අමතක වෙනවා... :D
     

    %***jola***%

    Member
    Nov 30, 2012
    35
    1
    0
    අනේ කොල්ලනේ ඔය කිව්වට පලවෙනි ආදරේ ගැන නම් ලේසියෙන් අමතක කරන්න බැ එකයි ඇත්ත (උබලට කොහොමද දන්නේ නැ.)
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    අනේ කොල්ලනේ ඔය කිව්වට පලවෙනි ආදරේ ගැන නම් ලේසියෙන් අමතක කරන්න බැ එකයි ඇත්ත (උබලට කොහොමද දන්නේ නැ.)

    පලවෙනි නෙමෙයි කි වෙනි ආදරෙවත් අමතක කරන්න බෑ බන්..එත් උන් මතක් කර කර දුක් නොවිද ඉන්න පුළුවන්නේ...:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    vadak karapan nitharama
    yaluvo ekke hitahan
    puluvan thram free time vala vadak karanmna patan ganin
    kellge thiyana photo anam manam visi karala dapan
    gedara ammayi thaththayi gana hithahan
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම කෙල්ලෝ 5 6ක් ආශ්‍රය කරලා තියනවා බන්..මම දැක්ක දෙයක් තමයි උන් හැමෝටම පොදු ගතිගුණ ටිකක් තියනවා..එක උන් පට්ට ආත්මාර්තකාමී...අනික උන් දැන් මොන තොරන් ගහලා කතා කිව්වත් ලව් එක නතර උනාම හැසිරෙන්නේ මැරිලා ඉපදුනු උන් වගේ.කොල්ලෙක්ට කොච්චර උනත් තමන් ආශ්‍රය කරපු එකෙක් එක පාරට අයින් කරන්න බෑ..එක්කෝ ඒ කොල්ලොන්ගේ මනුස්සකම,නැත්නං කොලුකම.එත් කෙල්ලෝ කියන ජාතියට තප්පරෙන් වෙනස් වෙන්න පුළුවන් බන් පුදුමාකාර විදියට.එක උන්ගේ හැකියාවක්.මට නං දාල ගියපු එකියක් ගැනවත් දුකක් නෑ..එත් උන්ගේ වෙනස් වීම දැකලා කලකිරුණු අවස්ථා නම් තියනවා...:yes::yes:


    :yes::yes:matath 10k witara set wela hitiya,oya atharin eka kellek witarak taman genawath balanne nethuwa pana digena hitiyte,anith okoma patta selfish kochara love talks dunnath,taman genama tamange dukamai kiyawanne,tamange wede kohomahari karagannawa.man hitanne kollo kello love karana heti wenas.kollo love eken balaprothu wenne ammagen hambena adare wage ekak,but kello balaporthu wenne tattagen hambena adare wage ekak(protection,money)kollotota love karala amataka karanna beri ekai,kellota ehema feeling ekak ne,tiyenne tamanta protection,supply denna puluwan hodama eka select karanagannawa wage wedak.un ehema dena ayata "care" karanawa witarai,api wage "love" kiyala deyak karanne ne.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    මැරෙන්නම ඕනෙ නම් මැරියන් ]

    මැරෙන්නම ඕනෙ නම් මැරියන්
    උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු
    එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු
    උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු
    කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි

    උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්
    උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්
    උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්
    අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන
    අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්

    ප්‍රශ්ණයක් ආපු පලියට
    උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා
    උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා
    කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද?

    ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ
    කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ
    නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා
    යන එකාට යන්න දීපන්
    අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම්
    ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ
    උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ

    උඹ ජීවත් වෙලා පෙන්නපන්
    කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා
    කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට
    පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්

    ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්
    අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක
    කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්.


    උපුටාගැනීම himakalhara.blogspot.com

    Sirawatama..be oka machan moleta therunath hadawathata therenna tiak kal yanawa.. ekai aula..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    "Have You Ever Really Loved A Woman"

    To really love a woman
    To understand her - you gotta know her deep inside
    Hear every thought - see every dream
    N' give her wings - when she wants to fly
    Then when you find yourself lyin' helpless in her arms
    Ya know ya really love a woman

    When you love a woman you tell her
    that she's really wanted
    When you love a woman you tell her that she's the one
    Cuz she needs somebody to tell her
    that it's gonna last forever
    So tell me have you ever really
    - really really ever loved a woman?

    To really love a woman
    Let her hold you -
    til ya know how she needs to be touched
    You've gotta breathe her - really taste her
    Til you can feel her in your blood
    N' when you can see your unborn children in her eyes
    Ya know ya really love a woman

    When you love a woman
    you tell her that she's really wanted
    When you love a woman you tell her that she's the one
    Cuz she needs somebody to tell her
    that you'll always be together
    So tell me have you ever really -
    really really ever loved a woman?

    You got to give her some faith - hold her tight
    A little tenderness - gotta treat her right
    She will be there for you, takin' good care of you
    Ya really gotta love your woman...

    මෙහෙම ආදරේ කලොත් කවදාවත් දාලා යන්නේ නෑ...:yes::love: