1. Gccamila

    60 GB DATA sim available

    කෝ බං මූ මලාද
  2. Gccamila

    Dio එක කීයට දෙන්න පුලුවන්ද?

    හ්ම්ම්....180 ක් වගේ....
  3. Gccamila

    ජොකෙක් කී දවසක් අඳිනවද

    අපේ කාලේ ඔය වගේ ටීචර්ලා හිටියෙ නෑ හාමුදුරුවනේ :sorry::sorry:
  4. Gccamila

    60 GB DATA sim available

    හරියට විස්තරයක් දාපංකෝ යකෝ ගත්තත් එකයි නොගත්තත් එකයි කියන්නෙ නැතුව
  5. Gccamila

    සෙන්ට් උදවුවක්

    ඔව් යකෝ එතකොට බලන් ගියාම අපි විතරද බං රු1000 ට අඩුවා පාවිච්චි කරන්නේ :confused::confused:
  6. Gccamila

    ලංකාවෙන් පිටරට යනකොට කීයක් ගෙනියන්න පුලු

    Online Ordering කලොත් ලේසි නැද්ද යනවට වඩා
  7. Gccamila

    ජොකෙක් කී දවසක් අඳිනවද

    චූ කුරුල්ලා :lol::lol::lol::lol:
  8. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බුම්ප්
  9. Gccamila

    ජොකෙක් කී දවසක් අඳිනවද

    වැඩේ ගැස්සුනොත් පොඩි අල්පෙනෙත්තක් තියන් ඉන්නවා ලාවට ඇනපු ගමන් කෙහෙල් ගහ කපුවා වගේ බහිනවා ක්ෂනිකව හම්මෝ මූ නම් අද ආතල් දෙනවා හිටු කියලා :lol::lol:
  10. Gccamila

    ජොකෙක් කී දවසක් අඳිනවද

    හම්මට සිරි DIY පටි ජොකෙක්. චූ කරද්දි බං ගැට ලෙහ ලෙහ ඉන්න වෙනවනේ.ඒකට Solution එකක් නැද්ද :lol::lol:
  11. Gccamila

    ජොකෙක් කී දවසක් අඳිනවද

    බස් එකක උනත් අනිත් උන්ගෙ පසසේ ඕක හප්ප හප්ප හිටියැකිනේ නෙහ්... :lol::lol::lol::lol:
  12. Gccamila

    ජොකෙක් කී දවසක් අඳිනවද

    ඒක තමා. මේකේ හොද පැත්තුක් තියෙනවා :lol::lol::lol:
  13. Gccamila

    ජොකෙක් කී දවසක් අඳිනවද

    මොකද්ද බං මේ ක්‍රෙම් :confused::confused:
  14. Gccamila

    ජොකෙක් කී දවසක් අඳිනවද

    එක දිගට සතියක් අදිනවා කියන්නේ ඉතින් දැවෙනවා තමා :lol::lol::lol:
  15. Gccamila

    ජොකෙක් කී දවසක් අඳිනවද

    ලංකාවේ තරුණයන්ගෙ දැවෙන පස්නයක් ගැන සාකච්ජා කලේ. ඕකට ඔලුව ගලේ ගහන් හරියනවැයි
  16. Gccamila

    ජොකෙක් කී දවසක් අඳිනවද

    හෆ්ෆට් කොටෝ මෙන්න ලැජ්ජාවෙ බෑ :D:D
  17. Gccamila

    ජොකෙක් කී දවසක් අඳිනවද

    ගසන්නෙ මොකටද බං. මොනා හරි හැලිලාවත් තියෙද :lol::lol::lol::lol:
  18. Gccamila

    ජොකෙක් කී දවසක් අඳිනවද

    වේලෙන්න දාන එකේ ඕක හෝදලම දාපංකෝ යකෝ. කම්මැලි කම තමයි

    No contents