1. Gccamila

    ඇඩ් වර්ඩ්

    බුමප්
  2. Gccamila

    aloko udapadi

    BUMPI
  3. Gccamila

    Oil උදව්

    GN එක Japan ද Chinese ද
  4. Gccamila

    Oil උදව්

    උබ බයික් එකක් ගත්තද බං
  5. Gccamila

    Ravi උපදෙස් දිලා

    පට්ට අප්පිරියයි මුගෙ මූණ
  6. Gccamila

    Volty 250

    එක එකා කියන ඒවා අහලා නට් තද කරන්න යන්න එපා මචං. උබත් අනාත වෙයි බයික් එකත් ඉවරයි. ඕක සුප්පා බයික් එක. මම නම් අහලා නෑ ඔහොම සීන් එකක් තාම...
  7. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අවුරුද්දක් හිරේ ඉදලා හරි කමක් නෑ බයික් එක ගනිල්ලා. හම්මූ 1000cc වෙන රටකටවත් ගිහින් පදින්න වාසනාව ලැබේවාවාවාවා :shocked::shocked:
  8. Gccamila

    Curriculum Vitae

    BUMP
  9. Gccamila

    මගෙ කොන්ඩෙ සුදු වෙනව

    සිංහල බේත් වලින් ඕක හරියන්න පුලුවන් බං. ඩයි කරන්නේ නැතුව පොඩ්ඩක් හොයලා බලන්න
  10. Gccamila

    👩‍🎨 A n d r e a

    මේ වගේ කෙනෙක් නම් හා අම්මේ..:love::love::love:
  11. Gccamila

    සියදිවි නසා ගැනීම

    එළ එළ අපෙත් එකෙක් මැරෙන්න යනවා. මේක පෙන්නලා පොඩි ඇඩ්වයිස් ටිකක් දෙන්න ඕන
  12. Gccamila

    ගෑණු

    ඔව් මචං මේ වගේ වීර චරිත ගැන කතා කරන්නෙ නෑ කවුරුත්. බස් එක නිකන් හරි හෙලට වැටුනා නම් ජීවිත කීයක්ද...? පවු බං මේ මනුස්සයා
  13. Gccamila

    දෙවෙනි හදවතත්

    මේක මචං 100% සාර්ථක උන සැත්කමක් නේද..? මට මතකයි දොරමඩලාවට මේ සැත්කම කරපු ඩොක්ටස්ලා ඇවිත් කිව්වා මෙයා හොදටම හොද උනත් මාසෙකට එක සැරයක් (මැරෙණකල්ම) අනිවාර්යෙන් ඉස්පිරිතාලෙට එන්න ඕනෙලු හාට් එක රිජෙක්ට් කරනවද බලන්න චෙක් කරන්න. ඩොක්ටස්ලත් උපරිමෙන් කරන්න ඇති. ආයුෂ ඉවර ඇති මචං...
  14. Gccamila

    සරාගී ටානියාගේ බුකිය කැළඹූ ඡායාරූපය

    ඉතින් කස්ටිය කැළබිලා ලුද බං...?
  15. Gccamila

    ලෙහෙසියෙන්ම කෙල්ලෙක් යාළු කරගන්න පුලුවන&

    අපි යාඑවෝ වගේ ඉමු අයියේ.. මේක මම දෙන්නෙක්ගෙන් අහගෙන තියෙනවා. ඕවා සුරංගනා කතා මචං
  16. Gccamila

    N A T A S S S H H H A A A A

    සක්කයිබ් පෝ එඩියුකේසන් පපෝස්
  17. Gccamila

    Wasthu case ekak..

    ඔය වාස්තු විද්‍යා එවුන් කියන ඒවා කරන්න ගියොත් එහෙම අමාරුවෙන් හදපු ගේ ආපහු උකස් තියන්න වෙයි

    No contents