1. laknath123

    වයස පරතරය

    මම කිව්වා හරිද එතකොට :lol: වයස
  2. laknath123

    අවුරුදු තුනක කිලිනොච්චි සංහිඳියාව

    හැමෝම අන්තවාදී නෑ...:no: හැමෝම නරකත් නෑ...:no: හැමෝම හොඳත් නෑ....:( මේ තමයි ජන වාර්ගික භේදයකින් තොරව ගන්න තියෙන ප්‍රධානම දේ...:nerd: මොකද සිංහල දෙමළ මුස්ලිම් ජන වර්ග 3ම ජීවත් වෙන පැත්තක තමයි මම ඉපදිලා මාස 3 ඉඳන් ඉන්නේ :)
  3. laknath123

    වයස පරතරය

    දැන් ඒකිට 18 උඔට 32 පස්සේ ඒකිට 60 උඔට 74 ගොඩාක් පස්සේ ඒකිට 80 උඔට 94 එච්චර අවුලක් නෑ වගේ නෙහ් :rofl:
  4. laknath123

    තනිකඩ ජීවිත :(

    දෛවයේ ලියලා තියෙන කෙනා එනකං හිටපං.... තාම හම්බ වෙලා නැතුව ඇති....
  5. laknath123

    ලොකුම බොරුව.....

    මම බොරු කියන්නේ නැහැ බං :)
  6. laknath123

    වලක්

    වගුරු ගොඩ කරලා ඊට පස්සේ වැස්සහම...:(
  7. laknath123

    එලකිරි.කොම් පොත් බෙදා දීමෙ උත්සවය- පාසලක් &#35

    මොකෝ උඔ ඇස් ගහන්නේ.... එනකොට තේ කොළ පෙට්ටියකුත් ගෙනෙන්.... හොඳ එකකින් :yes:
  8. laknath123

    sex LIFE ##################

    The x files :lol:
  9. laknath123

    සිංහල to English

    3rd conditional.. hypothetical situations...It is normally used to imagine a different past situation than the one that happened. wrong structure man.... when speaking it may not wrong... when writing :no: If he had come this wouldn't have happened :D
  10. laknath123

    සිංහල to English

    tell Saman that his mother was not well and taken to the hospital.:nerd:
  11. laknath123

    එලකිරි.කොම් පොත් බෙදා දීමෙ උත්සවය- පාසලක් &#35

    අම්පාර පැත්තට එන්න කැමතියිද ? දුෂ්කර ඉස්කෝලයක් තියෙනවා
  12. laknath123

    බබා කක්කා දාන්නෙ නෑ

    මේකට පුරුදු වෙනවා බං..... අපේ කෙල්ලටත් දුන්නා ටික දවසක්.... මේක නැතුව බැරි වුනා පස්සේ... කෑමෙන් බීමෙන් ඔක පාලනය කරනවා නම් හොඳයි...විශේෂයේන්ම පළතුරු :sorry:
  13. laknath123

    ෆෝන් එකක් ගන්න ඔන

    දොස්තර බම්ප් :D
  14. laknath123

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    කොට නිහාල්ගේ ත්‍රෙඩ් බලලා නම් දැන් ටිකක් හැදිලා හිටියේ :yes:
  15. laknath123

    ලක්ෂ හය හමාරේ පුටු - අද ලංකාදීප !

    පක්ෂේ මොකක් වුනත් මොනවා කියලා ආවත් හැමදාම හැමෝම කරේ අපිට ඇරපු එක :(

    No contents