දුප්පත් අය තව දුප්පත් වෙලා..:yes:
පෝසත් අය තව පෝසත් වෙලා...:yes:
අපේ ගෙවල් ගාව නිමල් අයියගේ සිල්ලර බඩු කඩේ තියෙනවා...ආණ්ඩුව මොන බදු ගැහුවත් මිනිහට දැනෙන්නේ නෑ..මිනිහා ඒක අපෙන් අරන්..ආණ්ඩුවට යවනවා... එදිනෙදා අත්‍යයවශ්‍යය බඩු හන්දා මිනිස්සුන්ට එව්ව ගන්නම වෙනවා...
ගෙවල් පිටිපස්සේ ඉන්න සෝමදාස එදා...