SLT ලට තරගකාරීත්වයක් තිබ්බ හින්ද ගොඩ ගියා.බලපන් දැන් බැන්කු රජයේ උනත් තාක්ෂණික
පැත්තෙන් update වෙනව strike නෑ. ඒත් railway ,ceb,water board වගේ ආයතනය පුද්ගලීකරණය කරොත් ඒ සේවා සපයන්ඩ වෙන ආයතන නැති හින්ද උන් කියන විදිහට නටන්ඩ වෙනව.ලොකු ලාබයක් බලාගෙන කරන හින්ද අනිවාර්යයෙන් රජයෙන් ඒ ගාන...