අන්න ඒක තමයි පොයින්ට් එක මචං.. මූ ආපු ගමන් කශ්ටියටම වගක් නැතුව බැන්නා, කට්ටිය මූගෙන් තරහ පහකලේ රතු කරලා.. නමුත් ඒක තමයි ඌට ඕනේ වුනේ කියලා පස්සේ අපිට තේරුණා(මමනම් කාටවත් තාම රතු දීලම නෑ:cool:) ඉතින් අපි දැන් මූ නිල් කරනවා.. pucd ගෙ අදහස සෑහෙන දුරකට හරි ගිහින් මිනිහගේ දැන් තියෙන්නේ රතු කොටු...