එච් පී එනවි කීවට මචන් ඕක සීරියස් එකක්ම තියනවනේ..1.5ක් ගෙවන එකේ ප්‍රොසෙසර් එක අයි සෙවන් සැන්ඩි බ්‍රිජ් එකක් ,...රැම් එක 8ජීබී,....හාඩ් එක 1 ටීබී වෙන්න වත් ඕනේ නැත්තං පාඩුයි...
එච් ටීසී ඵෝන් එක ගැන නවෝදගෙන් හරි චිරි චිරිගෙන් හරි අහපං..මටනම් හිතෙන්නේ 70වකට විතර පාඩු නෑ කියල.. සීන් එක කියන්නේ මචන් ඌ...