1. I'ts My Style

    2013 Jul 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    අඩෝ නාල ඉවරයි බොල. මම පොඩි මලක ඉන්නේ හිටපිය මම ඉවර කරලා එනකම්..:frown::frown:
  2. I'ts My Style

    2013 Jul 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    උබනම් මහ ජරාවක් බන්.. :frown::frown:
  3. I'ts My Style

    2013 Jul 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    උබට මම කිව්වා කියලා හිතා ගනින් හිපටුවා.. :angry::angry:
  4. I'ts My Style

    2013 Jul 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    මචන්ලා මම පටාර් ගාල වොෂ් එකක් දාල. කාල එන්නම්.. :yes::yes:
  5. I'ts My Style

    2013 Jul 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    සබනෝ මට දියන් මල සරසාගෙන සින්දුව. එකතු කරගන්නවා ඩෙල්මර්ව සහ නිසංසලාව ආදරෙන්.. :love::love:
  6. I'ts My Style

    චූටි විහිලු කතා II

    අඩෝ පට්ට මචන් ..
  7. I'ts My Style

    HDMI cable

    HDMI output එකක් හරි converter එකක් තියෙනවනම් අනිවා කනෙක්ට් කරන්න පුළුවන්.. :yes:
  8. I'ts My Style

    ටිකට හිතට එකගව උත්තර

    කොල්ලෙක් දෙවෙනියා අම්මා නැතුව ඉන්න බෑ.. :(
  9. I'ts My Style

    ** Suzuki GN 125 **

    GN 125 කියන්නේ පට්ටම බයික් එකක්. හැබැයි ජපන් එක. චයිනිස් කටුනම් ලොවෙත් ගන්න එපා. පාර්ට්ස් පොඩ්ඩක් ගණන්. මගේ යාලුවෙක් පාවිච්චි කරනවා. දැනට 150000Km විතර දුවලා තියෙනවා. එන්ජින් එකට අතවත් තියල නෑ. ටයර් ටියුබ් ස්පොකට් ඔයිල් විතරයි මාරු කරලා තියෙන්නේ. තෙල් කරන්නේ 40k විතර.. ගොඩක් කම්පැනි වල ෆීල්ඩ්...
  10. I'ts My Style

    2013 Aug 13 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මෙහෙම කරොත්.. :(:(
  11. I'ts My Style

    2013 Aug 13 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    තවම නම් එහෙම නැ. ඔයා මට මෙහෙම කලොත් නම් ඉස්සරහට හැදෙයි.. :(:(
  12. I'ts My Style

    2013 Aug 13 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මගේ කෙල්ල නෙවේ බොල. පින්තුරේ හිටපු කෙල්ල ගැන කිව්වේ..:angry::angry:චි වල් හිත.. :oo::oo:
  13. I'ts My Style

    2013 Aug 13 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    කෙල්ල යකඩ පොල්ල ගලවන්න වගේ නේද ට්‍රයි එක දෙන්නේ.. :lol::lol:
  14. I'ts My Style

    2013 Aug 13 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    තනි ඇහැටම ඇඩෙනවා.. :P:P
  15. I'ts My Style

    2013 Aug 13 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මෙන්න බොලෝ මේ ගෑනිට මං එපාලු දැන්.. :angry::angry:
  16. I'ts My Style

    2013 Aug 13 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    තොගේ අම්මා ආදරේ පෑවා දිලිදු පුතේ.. :):)
  17. I'ts My Style

    2013 Aug 13 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මානසිකව වැටුනා යකෝ..:angry::angry:
  18. I'ts My Style

    2013 Aug 13 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අපි හිටියේ නාන කාමරේ.. :love::love: හාදු දෙකයි දුන්නේ කළුවරේ.. :(:(
  19. I'ts My Style

    2013 Aug 13 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    උදයට පින්න වගේ සයුරට රැල්ල වගේ ඉන්නේ මන් නේදෝ ශ්‍රී දේවි..:love::love:
  20. I'ts My Style

    2013 Aug 13 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අවුල් තමා බලන්නකෝ දාල තියෙන එක.. :angry::angry: අයියෝ එක තැන උඩපැනල කොරත් බඩ වෙලා :dull::dull::dull:

    No contents