මචන්ලා මන්තර වල පොඩි බලපෑමක් තියෙනවා. හැබැයි දැන් ඉන්නේ සාත්තරේ විකුණන් කන එවුන්. මම පොඩි කාලේ හිටියේ අපේ ආච්චි ගාව. දවසක් ආච්චිගේ හරක් දෙන්නෙක් හොරු උස්සලා වටේම හෙව්වත් හම්බ උනේ නෑ. පස්සේ ආච්චි කුකුලේක්ගේ ලේටිකක් අරගෙන මල් පලක් හදලා මතුරන්න ගත්තා මන්තරේ 21 ගානේ වරු තුනක්. හරියටම හත්වෙනි දවසේ...