1. sachith19920726

    2025 ත්‌ ජවිපෙ‌ හිටපු තැනමයි.

    දැන් මොකෝ හිතෙන්නෙ 🤠
  2. sachith19920726

    Sympathy vote tactics

    මැතිවරණ නීතියට වත් පොඩ්ඩක් අඩංගු වෙයන් කො common sense නැද්ද ?
  3. sachith19920726

    සමාජජාල භාවිතාකරන

    https://datareportal.com/reports/digital-2024-sri-lanka 6% - 7% වගේ ඇති බන්.
  4. sachith19920726

    අර්ටිෆිශල් ඉන්ටලිජන්ට් එවුන් වරෙල්ලා

    ඕකට සරල උත්තරයක් නෑ. දෙපැත්තක් තියනවා. ai එකේ prompt ඒකටම කියල අපි කිසිම දෙයක් හිතන්නෙ නැතුව ඒක මත depend වෙනවා නම් ඔව් ඕක වෙනව. creativity කියන එක ඇගෙන් එන දෙයක්. ඒක ඇවිල්ල AI use කරාද නැද්ද කියල ඒක නැති වෙන්නෙ නෑ. example paiting එකක් අපි ඇදගෙන යනව. අපිට color combinations බලාගන්න ඕන. ඕක අපි...
  5. sachith19920726

    අර්ටිෆිශල් ඉන්ටලිජන්ට් එවුන් වරෙල්ලා

    AI තියනව කියල සේරම කරගන්න පුළුවන් කියල knowledge එක ඕන නෑ කියල හිතනවා නම් ඒක වැරදී. example හිතපන් bug එකක් ආවම මොකේ හරි උබට පුළුවන් වෙන්න ඕන ai එක මේ විදියට කරන්න. ඔහොම හරියන්නෙ නෑ කියල guid කරන්න. ඒකට ඕන knowledge එක. github එකේ උනත් 90% වගේ අලුතෙන් තියන codes සේරම ai generated මම දන්න විදියට...
  6. sachith19920726

    අර්ටිෆිශල් ඉන්ටලිජන්ට් එවුන් වරෙල්ලා

    ඉස්සරහට කොහොමත් එන්නෙ prompt engineering. creativity එක සීමා වෙන්නෙ නැහැ තව creativity වැඩි වෙනවා මිසක්. logically හිතන එක නම් ඉස්සරහට එන පොඩි උන්ගෙ ගොඩක් අඩු වෙයි.
  7. sachith19920726

    සජිත් අවොත් කෙල්වෙනවා බන් ලෙසට

    ඒ හුත්තෙ පවුලටම track බන්. අම්මගෙ ආරෙට ගිහින් තියෙන්නෙ. ප්‍රේමදාසය හිටිය නම් පුක හපාගෙන මැරෙයි.
  8. sachith19920726

    🛑යකඩෝ! මෙන්න රෙදි ගලවනවෝ! 😂😂

    Obviously i was being sarcastic. Its clear that Ranil cant beat sajith at this point. btw it will still be a close battle between the two of them. Back in 2022, I was mocked for not having a clue about what was going on. but obviously I was right Now its just a matter of days...
  9. sachith19920726

    🛑යකඩෝ! මෙන්න රෙදි ගලවනවෝ! 😂😂

    අඩෝ සජ්ජ ආවට වඩා මේක ආතල් නෙ ඕයි. :ROFLMAO: rip සජිය. රනිල 2 වෙයි වගේ.
  10. sachith19920726

    හිරු සමග හුර්තල්

    පොල්ලක් තිබ්බ නේද. එන්නෙ නෑ ලු. වෙන එකක් තියෙන්නෙ අද. ඕක ආවොත් campaign එක එහෙන්ම ඉවරයි :ROFLMAO:
  11. sachith19920726

    Fireworks

    No contents