🛑යකඩෝ! මෙන්න රෙදි ගලවනවෝ! 😂😂

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    2019 මහ මැතිවරණ යේ ලක්ශ 28 බේරුනත් ඇතිවගේ දැන් නම් සජියට..

    මේ පාර අර්වින් නෙමේද මන්ද කරන්නෙ. එක්කො පොරගෙ වැඩ්ඩො දැන් මාලිමාවට සෙට් වෙලා ද දන්නෑ.. අශාන්ල ඉරාජ්ල නම් චාටර් කියල දැන දැන ගත්තෙ ගොන් කමට තමා.. මුන්ට NPP එකට සෙට් වෙන opposition එකක් place කරගන්න බැරි උනා. සුපුරුදු මඩ කැම්පේම් විතරයි. ඕව දැන් outdated කියල උන් දැනගන්නෙත් මේ පාර.

    ලං වෙන්න වෙන්ම අනුරගෙ % තමා වැඩි වෙන්නෙ.. කොහොම හරි 50% පනීවි
    ------ Post added on Sep 18, 2024 at 11:22 AM

    සීරා! NPP උන් highlight උනෙම මඩ campaign එක නිසා. උබ කිව්වා වගේ SJB real base එක ලක්ෂ 28යි තිබ්බේ. ඕකත් එක්ක උතුරු නැගෙනහිර ඒවත් ගත්තොත් max ලක්ෂ 42-44 තමයි. හැබැයි මේ incident එකෙන් පස්සේ නම් ඔකෙනුත් ගානක් අඩු වෙයි. මු පැරදිලා වැරදිලා හරි ආයි විල්පත්තුවට පැන්නොත් අනිවා චම්පිකයා පක්ෂේ අල්ලලා තමයි නතර වෙන්නේ. :baffled:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    ranila hetath sajjawa lide danwa?
    ranil-wickramasinghe.gif
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    සීරා! NPP උන් highlight උනෙම මඩ campaign එක නිසා. උබ කිව්වා වගේ SJB real base එක ලක්ෂ 28යි තිබ්බේ. ඕකත් එක්ක උතුරු නැගෙනහිර ඒවත් ගත්තොත් max ලක්ෂ 42-44 තමයි. හැබැයි මේ incident එකෙන් පස්සේ නම් ඔකෙනුත් ගානක් අඩු වෙයි. මු පැරදිලා වැරදිලා හරි ආයි විල්පත්තුවට පැන්නොත් අනිවා චම්පිකයා පක්ෂේ අල්ලලා තමයි නතර වෙන්නේ. :baffled:
    සජියගෙ ඡන්ද තව ලක්ශ 5ක් කැඩුන නම් ඇති වෙයි මම හිතන්නෙ. ඔය ටිකත් වෙයි.. ඊයෙ ඩැමේජ් එක නම් මම හිතන්නෙ සෑහෙනම් වැඩි..

    චම්පික වගේ මොලේ තියන හොරෙක් හරි ඕක ඇල්ලුවත් කමක් නෑ මී හරක් කොන්ද පන නැති උන් එක්ක නම් බැ.. මිනිහ සජබෙට අවෙම ඕක අල්ලන්නමයි කියන්ව නේද.. ඩලස් එහෙමත් දත් මැදන් ඇත්තෙ මූ හාද්දි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,928
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ සජ්ජ ආවට වඩා මේක ආතල් නෙ ඕයි. :ROFLMAO:
    rip සජිය.
    රනිල 2 වෙයි වගේ.

    සජියගෙන් කැඩෙන චන්ද ගොඩක් NPP එකටත් යනවා. සජියා කියන මෝඩ හරකව අමතක කරලා හර්ෂ, එරාන් වගේ සාපේක්ෂව වැඩක් ඇති උන් දිහා බලලා චන්දෙ දෙන්න හිටපු පිරිසක් හිටියනේ. උන් රනිල්ට දෙන්නෙ නෑ රනිලා එක්ක ඉන්නෙ පෝට්ටුවෙ හොරු නිසා.

    ඉතින් ඒ චන්ද ටික මාලිමාවට තමයි. මම දන්න අඳුරන දෙතුන් දෙනෙක් එහෙම වෙනස් වෙනව දැකල කිව්වෙ.

    පොඩි පහේ චන්ද කැඩිල්ලක් නෙවෙයි මේ ටිකේ කඩාගත්තෙ. ඒකෙන් වැඩිම වාසිය අනුරට 💪💪
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    සිරාවට එකනම් දෙරනන් පැල්න් කරලා කරේ 🤣🤣 චතුරයා ත් ගෙවිදුවා ගේ රෙද්ද ගැලෙව්වා
    ------ Post added on Sep 18, 2024 at 2:09 AM

    ආතල් කෝටියයි

    සජියගෙන් කැඩෙන චන්ද ගොඩක් NPP එකටත් යනවා. සජියා කියන මෝඩ හරකව අමතක කරලා හර්ෂ, එරාන් වගේ සාපේක්ෂව වැඩක් ඇති උන් දිහා බලලා චන්දෙ දෙන්න හිටපු පිරිසක් හිටියනේ. උන් රනිල්ට දෙන්නෙ නෑ රනිලා එක්ක ඉන්නෙ පෝට්ටුවෙ හොරු නිසා.

    ඉතින් ඒ චන්ද ටික මාලිමාවට තමයි. මම දන්න අඳුරන දෙතුන් දෙනෙක් එහෙම වෙනස් වෙනව දැකල කිව්වෙ.

    පොඩි පහේ චන්ද කැඩිල්ලක් නෙවෙයි මේ ටිකේ කඩාගත්තෙ. ඒකෙන් වැඩිම වාසිය අනුරට 💪💪
    සජිත් අන්තිම වෙලාවෙ කෙලෝගත්තා
    ------ Post added on Sep 18, 2024 at 6:41 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113

    අඩෝ නූගත් පිංගුත්තර අඩු ආදායම් ලාබී @DadayamBatta නූගත් පොන්නයෝ වරෙන් ඩිස්ලයික් දාන්න අලන්තර කයිය ෆාර රබ් පුක නූගත් ගොන් පයියා... මීක් මීක්

    ++ @netudara (ලැට් උදාර)
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ඔය ඉන්නෙ බං මාන්නප්පෙරුම කාරයා.

    ගෙවිඳු පිස්සව එලෙව්වනම් හරි. වැඩකට ඇති දෙයක් කියනව වගේ ඔහේ කියව කියව ඉන්නව.
    සන්නස්ගල ගේ බැචා.... උන් ඔක්කොම ට්‍රැක් බුවලා